මේ සඳහා නම් වඩාත් ම සුදුසු ක්‍රමය කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මුණගැසී සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගැනීමයි. අදාළ ධර්ම කරුණු සහ විනය පැනවීම් ගැන දැනුවත් වීමයි. ආරම්භක පියවරක් ලෙස රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ශ්‍රද්ධාවෙන් වන්දනා කොට ආශිර්වාද ලබාගෙන ඒ පින දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. එමෙන්ම පැවිදි වීමේ බලාපොරොත්තුව අන් අයට වචනයෙන් නොපැවසීමට ඉවසිලිමත් වන්න. කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැසී අවශ්‍ය අනුශාසනා ලබාගැනීමට කටයුතු කරන්න.
පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ සිතෙහි පැවිදි වීමට කැමැත්තක් ඇත. ඒ සඳහා මා අනුගමනය කළ යුතු පියවර පහදා දෙන්න.

උසස් උපදේශයක්… පින්සිදු වේවි බොහොමත්