මේ සඳහා නම් වඩාත් ම සුදුසු ක්‍රමය කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මුණගැසී සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගැනීමයි. අදාළ ධර්ම කරුණු සහ විනය පැනවීම් ගැන දැනුවත් වීමයි. ආරම්භක පියවරක් ලෙස රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ශ්‍රද්ධාවෙන් වන්දනා කොට ආශිර්වාද ලබාගෙන ඒ පින දෙවිවරුන්ට අනුමෝදන් කරන්න. එමෙන්ම පැවිදි වීමේ බලාපොරොත්තුව අන් අයට වචනයෙන් නොපැවසීමට ඉවසිලිමත් වන්න. කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැසී අවශ්‍ය අනුශාසනා ලබාගැනීමට කටයුතු කරන්න.
Related Posts
1 Comment
Recent Videos
Recent Posts
-
දමනය වූවන්ට ම පමණක් උරුම සොඳුරු දන්තභූමිය.Jan 18, 2025 | විශේෂාංග
-
අපේ අම්මා මුත්තා කාලෙවත් අහපු නැති කථාවක්.Jan 11, 2025 | විශේෂාංග
-
මරණය පෙනි පෙනී ජීවත් වීම.Jan 7, 2025 | කතුවැකිය
-
ඔබේ දිවියත් පිළුණු වෙලා ද ?Jan 2, 2025 | විශේෂාංග
-
මල් වාරය පැමිණ ඇත.Dec 28, 2024 | කෙටි කතා
Recent Comments
- Pandula Bandara June 30, 2024
- පතිරණ April 24, 2024
- sadu March 9, 2024
- සම්පත් September 8, 2023
- RUWANI SUSSIE SAPARAMADU August 5, 2023
උසස් උපදේශයක්… පින්සිදු වේවි බොහොමත්