මිහිකත අනතුරේ…! අපට කළ හැක්කේ කුමක්ද?

මිනිසාගේ අසීමිත අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ස්වභාවික සම්පත් අසීමිත ලෙස භාවිතය සහ වැනසීම තුළ සිදු වන අහිතකාරී ප්‍රතිඵල ගැන අවධානය යොමු වූයේ මෑතක දී ම නො වේ. එහෙත් යමෙකුට එය හරියට ම දැනෙන්නට නම් යම් කිසි ව්‍යසනයක් අත් දකින්නටම වුවමනා ය.

Read More