පෙරදිග මුතු ඇටය යි මේ සිරිබර සිරි ලංකා
“ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද?”
Read Moreby Mahamegha | Jan 5, 2020 | ජාතිකාභිමානී ගී විවරණ, සුභාවිත ගී විවරණ | 0
“ආරම්භක මේ ගී පද යුගලයෙන් රැව් දිදී නින්නාද වන්නේ සිංහල දේශයේ අභිමානවත් අතීතයේ උදාරත්වය යි. දුරාතීතයේ පෙරදිග මුතු ඇටය කෙසේ පැවතිණි ද?”
Read Moreby Mahamegha | Nov 13, 2019 | ජාතිකාභිමානී ගී විවරණ, විශේෂාංග, සුභාවිත ගී විවරණ | 0
“පසුගිය කාලයේ දශක තුනක් පමණ මෙරට ඇවිළ ගිය කොටි ත්‍රස්තවාදී ක්‍රියා නිවා දැමීමට වදනිකින් හෝ සහායක් දැක්වූ එක ද ජගත් සංවිධානයක් නො වී ය. ඉස්ලාම් ත්‍රස්තවාදීන් මෙරට සිදු කළ ම්ලේච්ඡ මනුෂ්‍ය ඝාතන ගැන මුනිවත රකින ඔවුහු ඒවා මැඬීමට සුදුසු නිලයන් පත් කරන විට ඊට එරෙහි වෙති.”
Read Moreby Mahamegha | Oct 10, 2019 | ජාතිකාභිමානී ගී විවරණ | 0
‘පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය පණ ඇති මහා සමුදුර පවුරෙන් වට ය හෙළ දිවයින මගෙයි මා ඉපදුණ රට ය ලොව අන්...
Read Moreby Mahamegha | Sep 8, 2019 | ජාතිකාභිමානී ගී විවරණ | 0
“සතර දිගින් හමා එන චණ්ඩ මාරුතය හමුවේ පරඬැලක් නො වී නොසැලෙන ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන්, සියලු දුෂ්ට බලවේග හමුවේ දෙදහස් වසක් නිවහල් ව නැඟී සිටීමට සිංහලයාට හැකිවූයේ ඒ නිවහල් චින්තනයේ අනුහසිනි.”
Read Moreby Mahamegha | Dec 22, 2016 | ජාතිකාභිමානී ගී විවරණ | 1
ගීතය කියන්නේ අපූරු දෙයක්… එක තාලයකට ගැළපෙන පද මාලාවල් එකතු වුණා ම හරි ලස්සනට ඒ කියන දේ හදවතට කිඳා බහිනවා….
Read More
Recent Comments