ගෞරවණීය ඇසුරක මහිමය
මනුලොව ඉපදුණු අප සියලු දෙනා කුඩා කල පටන් ම බොහෝ දෙනාව අනුකරණය කරනවා. ආදර්ශයට ගන්නවා. ළමා වයසේ දී...
Read Moreby Mahamegha | Jul 13, 2021 | බුදු සසුනේ උවසු උවැසියෝ | 1
මනුලොව ඉපදුණු අප සියලු දෙනා කුඩා කල පටන් ම බොහෝ දෙනාව අනුකරණය කරනවා. ආදර්ශයට ගන්නවා. ළමා වයසේ දී...
Read Moreby Mahamegha | May 11, 2021 | බුදු සසුනේ උවසු උවැසියෝ | 1
මහානාම මහරහතන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූ, ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන්...
Read Moreby Mahamegha | May 6, 2021 | බුදු සසුනේ උවසු උවැසියෝ | 0
මේ මහා භද්‍ර කල්පයට කල්ප ලක්ෂයකට කලින් ‘පදුමුත්තර’ නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ...
Read Moreby Mahamegha | Oct 2, 2017 | අක්මුල් සොයා, බුදු සසුනේ උවසු උවැසියෝ, විශේෂාංග | 0
“විසිපස් වර්ෂයක් මුළුල්ලේ දිවා රාත්‍රී දෙකෙහි ම තථාගත ශාසන වර්ධනයට බොහෝ වීරියෙන් වැඩ කළෙමි. ඒ පළියට දෝ මම දැන් සිරගෙයි සිටිමි. මා මෙන් ම මුළු සිංහල වර්ගයා ම රාජපාක්ෂික ව ධර්මයට කීකරු ව ක්‍රියාකර තිබේ. ඉංග්‍රීසි ආඥා චක්‍රය සර්ව සාධාරණ බව සිංහලයන්ගේ විශ්වාසය යි. එහෙත් ඇතැම් වානර ගති ඇති අධර්මවාදී කුහක රැලක් නිසා සිංහල ජාතියට අන්තරාය විය.”
Read Moreby Mahamegha | Sep 19, 2017 | බුදු සසුනේ උවසු උවැසියෝ | 0
“සාදු! සාදු! භික්ෂුව, හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා ඉතා මැනවින් ඒ කරුණු පවසලා නොවැ. මා විසින් දේශනා කළත් ඔහු ගැන පවසන්නේ ඔය අයුරින් ම යි. ඒ නිසා පින්වත් භික්ෂුව ඔය අටක් වූ ආශ්චර්ය අද්භූත කරුණු හස්ති ගම්වැසි උග්ග ගෘහපතියා තුළ තිබෙන්නේ යැයි දරාගන්න.”
Read More
Recent Comments