Author: Mahamegha

දියුණුවේ රහස්

“අසරණ පුංචි දිනුරි හදවතේ නැඟුණු පීඩාකාරී ආවේගයන් මෙසේ අතොරක් නැතිව පිට කරන්නට විය. දිනුරිගේ ජීවිතය වෙලාගෙන තිබෙන අකුසලය හඳුනාගැනීමට ඈ තවමත් අදක්ෂ ය.”

Read More

ශාක්‍ය කෝලිය රජවරුන්ගේ සංග්‍රාමය

“එහෙම නම් තෙපි හැමදෙනාම මුහුදට ගලා යන ස්වල්ප වූ ජලයක් නිසා මහපොළොව සේ වටිනා වූ රජවරු ද රාජ මහේසිකාවන් ද වටිනා වූ සොයුරු සමූහයා ද නසා දැමීමට සිතීම නම් නොහොබිනා දෙයක් ම ය.”

Read More

බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේද? (05 – කොටස)

“වාරාණසී යනුවෙන් හැඳින්වෙන්නේ වරුණ සහ අසී ලෙස ගංගා නාමයන් සැලකීමෙනි. එම ගංගා දෙක සුප්‍රසිද්ධ ගංගා නදියේ ශාඛා දෙකක් වන අතර බරණැස් නගරයේ බටහිර දෙසින් ගංගා නදිය අදටත් ගලා බසී.”

Read More

ලබා උපන් හැටි වෙනස් කරමු…!

“ඇස, ඇසක් පිණිස ම සකස් වෙනවා. එය තමයි නව කර්මය. ඉතින් ඒ කර්මය ඔස්සේ විපාක විඳින්න ආයෙමත් අපට ඇසක් ලැබෙනවා. ඒ ඇස කොහේ උපන්නත් මේ විදිහට ම රූප එක්ක ගනුදෙනු හදා ගන්නවා. ආයෙ ආයෙමත් සිද්ධ වෙන්නේ මේ කතන්දරේ ම යි.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up