Author: Mahamegha

සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට උපකාරී වන දේ…

“මරණාසන්න අවස්ථාවෙහි විශේෂ අවබෝධයක් නොලද හොත් දෙව්ලොව උපතට පැමිණෙයි.දෙව්ලොවදී විශේෂ අවබෝධයක් නොලැබුවහොත් ධර්මාවබෝධය කෙරෙහි තමා තුළ ඇති දැඩි ඇල්ම හේතුවෙන්, ධර්මාවබෝධය කෙරෙහි ඇති සතුට හේතුවෙන් පසේබුදු බවට පත්වෙයි.”

Read More

ලෝවැඩ සඟරාව

“උන්වහන්සේට අවශ්‍ය වූයේ, ‘කළ කම් පල දැන් හෙළි කොට’ පැවසීමටයි. උදාහරණ වශයෙන් දස අකුසල් විස්තර කරන පද්‍ය දහතුනෙන් හතරක් ම දසවැනි අකුසලය පිළිබඳ ව කියන්නට වෙන්කර ඇත්තේ මිථ්‍යා දෘෂ්ටිය වේගයෙන් සිංහල ජන ජීවිතයට ඇතුළු වන බව වටහාගැනීම නිසා විය යුතු ය.”

Read More

ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ

“යමක් මේ ලෝකයේ රැඳී පවතින්නේ නම් ඒ පවත්නා දේ අපගේ හිත සුව උදෙසා නම්, ඒ වූ කලී යහපත් ක්‍රියා හෙවත් කුසල් දහම් පමණි. මිනිස් වර්ගයා කෙරෙහි මහා කරුණාවෙන් යුතුව කරනු ලබන ඇමතුමක දෝංකාරය, සමාප්ති ගී සර අනුහරින් නින්නාද වන අයුරු අපූරු ය”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up