Author: Mahamegha

මහාමේඝ බිනර (සැප්තැම්බර්) මස කලාපය දැන් නිකුත් වී තිබේ

මෙවැනි විශේෂාංග ඇතුලු තවත් රසවත්, හරබර ලිපි පෙළක් සමගින් මහාමේඝ බිනර සඟරාව සෙනෙහසින් ඔබ අතට… දිවයින පුරා පිහිටි මහමෙව්නාව භාවනා අසපු ශාඛාවලින් සහ අපගේ බලය ලත් අලෙවි නියෝජිතයන්ගෙන් ලබා ගත හැක. ලොව කොතැනක සිටියත් මහාමේඝ සඟරාව තැපැල් මගින් දැන් ඔබේ නිවසට ම ගෙන්වා ගත හැකියි.

Read More

වහල්ලු – කෙටි කතාව

කුමක් හෝ අවාසනාවන්ත දෙයක් සිදුවන්නට යන්නේ යැයි ඇගේ සිත මොරගාන්නට විය. දෙපා ඔසවා ගන්නට තරම් ශක්තියක් නැතිවා සේ ඕ ස්වාමියා දෙස බැලුවා ය. කිසියම් පැනයක් ඇගේ බැල්ම තුළ නතරව තිබිණි. පිළිතුරු වෙනුවට ඇයට ඇසුණේ මෙවැන්නකි.

Read More

කම් සැපයට නොඇලෙමු

කාමයන්ගේ තිබෙන ආස්වාදනීය ස්වභාවයට තමයි අප ‘සතුට’ කියා කියන්නේ. නමුත් කාමයන්ගේ තිබෙන්නේ ආස්වාදයක් ම පමණක් නොවෙයි; ආදීනවයනුත් තිබෙනවා. ඇත්තටම නම්, ආස්වාදය ටිකයි… ආදීනවය ම යි වැඩි.

Read More

රසවත් හාල් මැස්සන් හොද්දක් සකසමු

මෙසේ හොද්ද ලිප මත ඇතිවිට රතු පැහැති තෙල් මතුවේ. එය රසවත් කරවල හොද්දක ලකුණකි. හොඳ උකු ගතියකින් යුත් සකසාගත් හාල්මැස්සෝ හොද්ද උදෑසන ඉඳිආප්ප සමඟ ඉතාම රසවත්ය. ඒ වගේම දහවල් ආහාර වේලට ද කියාපු ව්‍යංජනයකි. ඔබත් රසවත් හාල් මැස්සෝ හොද්දක රස විඳින්න.

Read More

සොයා පිළිසරණක්

“අහෝ! කාලෙකට දිලිසෙන, පසු පසු වී හපයක් වන, විචිත්‍ර කාමයන් සත්වයා හැමදා ම මෙසේ ම මුළා කරයි. කෙතරම් දුක් වින්දත් කාමයෙන් අන්ධ වූ ජනයාට ඒ ළාමක තාවකාලික සැපය අත්හැරීම ද දුෂ්කර ය.”

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up