මහාවංශය 36
එක දවසින් ම අල්ලාගෙන බිය රහිත කොට, මහත් බල ඇත්තේ බල සේනාවට ධනය දුන්නේ ය. එනිසා (එහි කළා වූ) ආරාමය ‘ඛේමාරාමය’ යැයි කියනු ලැබේ.
Read Moreඑක දවසින් ම අල්ලාගෙන බිය රහිත කොට, මහත් බල ඇත්තේ බල සේනාවට ධනය දුන්නේ ය. එනිසා (එහි කළා වූ) ආරාමය ‘ඛේමාරාමය’ යැයි කියනු ලැබේ.
Read Moreමහත් බල ඇති ඒ සුරනිමල යෝධ තෙමේ රජු ඉදිරියට යන්නා වූ (දීඝජන්තු) යෝධ තෙමේ හට තම නම ඇසෙන්නට සලස්වා ආක්‍රෝශ කළේ ය.
Read Moreමහා යසස් ඇති ඒ (ගාමණී අභය) රජ තෙමේ ලංකා රාජ්‍යය එක්සේසත් කොට යෝධයන් හට සුදුසු පරිදි තනතුරු සංවිධානය කළේ ය.
Read Moreඉක්බිති නුවරට පිවිස ථූප ස්ථානයේ පිහිටුවන ලද ගල්ටැඹ දැක (තමන් විසින් කරවනු ලබන සෑය ගැන) පෙර (ලියා තිබුණු දේ ගැන) ඇසීම සිහි කොට
Read More“මහා සෑය පිණිස මංගල ගඩොල හෙට පිහිටුවන්නෙමි. මෙහි අපගේ ස්වාමී වූ සියලු සංඝයා වහන්සේලා රැස් වෙත්වා!
Read More
Recent Comments