Author: Mahamegha

තම තමන්ගේ ආරක්ෂාව තම තමන් සලසාගත යුතු ය.

මුළු මහත් සමාජය ම වෙලී ඇත්තේ සන්ත‍්‍රාසයෙනි. ගහ මරා ගැනීම්වලට මිනිසුන් මැදිහත් නො වන්නේ මනුෂ්‍යත්වයේ අඩුපාඩුවකටත් වඩා පවතින සමාජ ක‍්‍රමය තුළ තමන් කිසිවකට පැටලී නො සිටීම වඩාත් යහපත් බව ඔවුන් අදහා ගෙන සිටිනා නිසා ය.

Read More

අනුමත ප්‍රමාණයෙන් වස කෑම

නවීන යැයි කියා ගන්නා කෘෂි කර්මාන්තය විසින් අපට කන්නට දෙන්නේ වස ය. නිර්දේශිත පරිමාවන් හා ප්‍රමිතිය පදනම් කරගෙන අපි වස අනුභව කරන්නෙමු. රසායනික ද්‍රව්‍යයන් විකුණන සමාගම්වලට මෙම සාධාරණීකරණය හොඳ තුරුම්පුවකි.

Read More

අපේ කාලයේ චුන්දගේ කතාව

ඉලක්කය ගෙන වගා පාළුවෙකු බිම හෙළන්නට ඔහුට ගත වන්නේ එක මොහොතකි. පණ ගැහෙද්දී ම ඒ සතාගේ හම ගළවා දමා මස් කිරීම අරඹන දයානන්ද සිය දඩයම දකිමින් වින්දේ මහා සතුටකි. එය එක් අතකින් ඔහුට සෙල්ලමක් බඳු විය.

Read More

ලුණු මදි ද?

නියමිත ප‍්‍රමාණයට වැඩිපුර හෝ අඩුවෙන් හෝ ආහාර වේලට ලූණු එකතු කර ගැනීම නිසා මස්පිඩු පෙරළීම, කරකැවිල්ල, ස්නායු ආවේග සම්පේ‍්‍රෂණය පිළිබඳ ගැටළු මෙන් ම මරණය ද සිදු විය හැකි ය.

Read More

ගින්නෙන් බැට කෑ අපි කණමැදිරි එළියටත් බිය වෙමු!

ඉවසීම සහ නුවණින් කටයුතු කිරීම ගැන භාග්‍යවතුන් වහන්සේ තරම් අන් කිසිවෙක් නො දත්තේ ය. නො වදාළේ ය. වර්ණනා නො කළේ ය. පහර දීම ඉදිරියේ පෙරළා පහර දීම විසඳුම කර ගැනීමෙන් සැබෑවට ම පහර වදින්නේ අපට ය. මන්ද අප ගසන ගසන පහරක් පාසා අප බැහැර වෙන්නේ ඉවසීම ශ්‍රේෂ්ඨතම තපස ලෙස අර්ථ ගැන්වූ සම්බුදු පිළිවෙතින් වන නිසා ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up