Author: Mahamegha

2012 ඉවරයි! ඔබ මරණයෙන් නිදහස් ද?

මේ ජීවිතය ආසාවෙන්, තරහින්, මෝඩකමින්, වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන් හැම තිස්සෙ ම ගිනි ඇවිලෙද්දි මොන හිනා ද? මොන සතුටක් ද? අනවබෝධය නමැති ඝන අඳුරේ ගිලී ඉන්න ඔබ පහනක් නො සොයන්නේ ඇයි?

Read More

ආසියාවේ ආශ්චර්යය සිහිනයක් නො වන්නට…

දිනන්නට බෑ කියපු යුද්ධයකින් දිනපු රටකට, මෙවන් වෙනසක් කරන්නට බැරිකමක් නෑ. යුද්ධය දිනීම පිණිස යුද උපායන් අප සතු වුණා වගේ ම, සැබෑ ම ආශ්චර්යවත් වෙනස කරන්නට උවමනා මඟ මැනැවින් පෙන්වා දෙන සම්බුදු දහමත් අප සතුයි.

Read More

යෙලෝස්ටෝන් පුපුරයි ද?

මීට වඩා දියුණු ශිෂ්ටාචාර අතීතයේ තිබුණා. හෙට වෙද්දි ඇමෙරිකාව මිහිදන් වුණොත් පුදුම වෙන්න කාරණයකුත් නෑ. අනාගතයේ බිහිවන ශිෂ්ටාචාරයනුත් මේ ඉරණම ම යි උරුම කරගෙන ඉන්නේ. එහෙම ඉරණමක් එක්ක ධනයෙන්, බලයෙන්, නිලයෙන් කවර ඵලක් ද?

Read More

දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉඳිමු ද?

අපේ මුතුන් මිත්තෝ ‘සිංහල බෞද්ධ’ වුණා. අපි වගේ උප්පැන්න සහතිකේ ‘සිංහල බෞද්ධ’ කියලා ලියාගෙන ද? නෑ… ඒ අය අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගියා. අන්න ඒකයි සැබෑ බෞද්ධකම.

Read More

ඇට කුඩු වීමේ භීතිකාව සහ ජනතාව ගොනාට ඇන්දවීම

වෙළඳ දැන්වීම්කරුවන් මහේශාක්‍ය ලීලාවෙන්, මිනිසුන් බියට පත් කරමින්, පෝෂණ ගුණයෙන් හීන, රසායනික ද්‍රව්‍ය අඩංගු, වෙළඳ භාණ්ඩ, අපේ ආමාශගත කරවමින් සිටිනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up