Author: Mahamegha

වැලන්ටයින් ශාපය

වැලන්ටයින් හෙවත් ආදරවන්තයන්ගේ සාන්තුවරයා මුල්කරගෙන අපේ සමාජයට සිදු කළ ආකල්ප ම ය හානිය සුළුපටු නෑ. අදටත් ඔය කියන දවසෙදි මේ ධර්මද්වීපයේ බාලවයස්කාර දරු දැරියන් දහස් ගණනක් ලිංගික සූරාකෑමට ලක්වෙනව. ඒ වගේ ම වැලන්ටයින් ගස අපේ ස්වභාවික ශාක උරුමයට කරන්නෙත් දැවැන්ත හානියක්.

Read More

නිලය, බලය සහ මානසික අඳභාවය

එකෙකු පරයා අනෙකා උත්සාහ දරන්නේ තම බලය පතුරුවා හරින්නට ය. එහෙත් හාස්‍යයට කරුණ වන්නේ ඔවුන් මේ පතුරුවන බලාධිකාරය ඔවුන් සතු වන්නේ දරන නිලය මත වීමයි. අසීමිත බලයක් සහිත නිලයක් දරන්නට යමෙකුට අවස්ථාව සැලසෙන්නේ ශක්‍යතා හා කුසලතාවයන්ගෙන් ඒ තැනැත්තා අන්‍යයන් පරයා යන බැවිණි.

Read More

අපි හැබෑවට ම නිදහස් ද?

මොහොතකට හිතල බලන්න අපි මේ කෙලෙස් කාමයන්ට කොයිතරම් බැඳිලා ගිහින් ද කියලා. මේ කාම ගිනිවලින් කොයිතරම් නම් දැවි දැවී ද ඉන්නෙ කියලා. මේ කාම මඩ ගොහොරුවේ අපි කොයිතරම් එරිල ද ඉන්නෙ කියලා…..? අවාසනාව අපිට ඒක නො පෙනෙන එක. පෙනුනත් පිළිගන්න අකමැති එක.

Read More

කවුරුන් ද මේ නාගයෝ…?

සාගර ජලකඳ දෙබෑ කර අඩි තිහ හතළිහක් ඉහළට එසැවී, අඩි විස්සකට වඩා පුළුල් වූ මහා පෙන ගොබයේ ඇති ගිනි පුළිඟු වන් දෑස් සහ තියුණු උල් දත් ඇති මුඛය විවර කර, ඇසිපිය හෙළන සැණෙකින් යළි නො පෙනී යන දැවැන්ත මුහුදු උරගයා ගැන පුවත ද ලෝකය හමුවට ගෙන ආවේ උභතෝකෝටිකයකි.

Read More

දන්න දවසක් ගැන නො දන්න කථාවක්

මේ ලෝකය සතුටු සාද තුළින් උපන් දිනය සමරන්නේ ඒ දවසේ තමන්ගේ වයස අවුරුද්දකින් වැඩි වෙන නිසා ද? නැති නම් ඒ දවස තමන් සැබැවින් ම සතුටු විය යුතු දවස කියලා හිතන නිසා ද? එහෙමත් නැති නම් මෙවන් ලොවක ඉපදුණ එක ගැන ඔවුන් සතුටු වෙන නිසා ද?

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up