Author: Mahamegha

The Land of the Buddha – Dambadiva

Dambadiva is a land that is been worshiped by millions of Buddhists every day. It is the heart of all Buddhists. There is no other land in the world that can match the holiness of Dambadiva. People all over the world visit Dambadiva to experience the spirituality of this land.

Read More

ගිලිහුණු සොයුරු දම්

මල්ලී අම්මා වෙත ගැසූ පහරක් නිසා අම්මා මල් පොච්චියක් මත ඇඳ වැටුණි. පහර දීම ඉවසාගත නො හැකි වූ සුමනසිරිට, මාරාවේෂ විය. අවට අත පත ගෑ ඔහුට හසුවූයේ තම මල්ලී ම ගෙනැවිත් සඟවා තිබුණු මොට්ට කඩුවකි.

Read More

නො එන ගමන් යන ටෙලිග‍්‍රෑමය

ලෙඩ නිවාඩුවක් ඉල්ලා සිටීමේ රාජකාරීමය කටයුත්තකට හැර මෑතක නම් ටෙලිග‍්‍රෑම් පණිවුඩ නො යැවුණ තරම්. අනෙක ටෙලිග‍්‍රෑම් පණිවුඩයක් වෙනුවෙන් පණිවුඩය යවන්නාගෙන් අය කරන මුදල වගේ කිහිප ගුණයකින් වැඩි මුදලක් ඒ පණිවුඩය සම්පේ‍්‍රෂණය කරන්නත් වැය වෙලා තියෙනවා.

Read More

A Life Strengthened by Truth

By understanding the nature of this life, we can relieve ourselves from major tormenting moments. Only a person who could see the truth of this life and starts to think according to the ways that the Supreme Buddha taught, will be able to face such moments without pain.

Read More

මගේ පුතා හොඳ දරුවෙක්…

සරුංගල් උඩ යවන කාලයට නිවසේ දී ම ඔබේ දරුවාට සරුංගලයක් හදා දෙන්නත්, හදන හැටි කියා දෙන්නත් අමතක කරන්න එපා. වෙසක් කූඩුව ඔබේ දරුවා සමඟ නිවසේ දී ම නිර්මාණය කර ගන්න. සෙල්ලම් බත් උයන්න ඔබේ දරුවාට ඉඩ දෙන්න. කොස්කොළ ඔටුන්නක් හදාගෙන රජ වෙන ඔබේ දරුවා ව අගය කරන්න.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up