Author: Mahamegha

විස්මිත හෙළ වෙදකමට පිළිකාව අභියෝගයක් ද?

මීට අවුරුදු දහස් ගණනකට මත්තෙන් ලෝකයේ පළමු වරට සකලාංග සම්පූර්ණ රෝහල් ඉදි කොට විස්මිත වූ ශල්‍යකර්ම පවා සිදු කළේ කවුරුන් දැයි ඔබ දන්නවා ද? ඒ වෙන කිසිවෙක් නො ව සිංහලයන් ය. එකල ලෝක පාලක සුද්දන් සිටියේ කොළ අතු හැඳගත් ගල් යුගයේ ය.

Read More

මනුෂ්‍යත්වයට පණ දී දේශය ගොඩනගමු!

අපේ දරුවන් අභ්‍යවකාශය ගැන දනිති. නීල් ආම්ස්ට්‍රෝං හඳුනති. පරිගණකයෙන් වැඩ කරන්නට ද දනිති. සුපර්මෑන් ද හඳුනති. එහෙත් ඔවුන් ගාමණී අභය රජු යනු කවුරුන් ද කියා දන්නේ නැත. වීර පුරන්අප්පු වැනි වීරවරුන් ගැන දන්නේ නැත. රටේ ඉතිහාසය දන්නේ නැත.

Read More

Noble Triple Gem is the greatest blessing

There is absolutely no way of averting this danger without going for refuge in the Noble Triple Gem. If someone gets the opportunity to go for refuge in the Triple Gem, knowing the actual meaning of the Buddha, Dhamma and Sangha that is the greatest blessing one can have in this life.

Read More

සහායක අපරාධකරුවා

හොඳින් සූදානම් වූ වික‍්‍රම තම සහායක ගජ මිතුරා වූ සුදන්ත ද සමඟ සචිනි දුන් උපදෙස් පරිදි ති‍්‍රරෝද රථයකින් ඇයගේ නිවස වෙත ගියෝ ය. සචිනි මේ වේලාව නියම කර දුන්නේ කිසියම් කටයුත්තකට තම මවත් පියාත් නිවසෙන් බැහැර යාමට කර තිබුණු සැලැස්මක් දැනගැනීමෙන් ඉන් කිසියම් ඉඩක් ලබා ගැනීමට ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up