සංඛතයක් යනු කුමක්ද?
මට හරී වේගයෙන් යන්න පුළුවන් ආත්මභාවයක් තිබුණා. එතකොට මට හිතුණා ‘මේ ලෝකයේ අවසානයක් බලන්න ඕන’ කියලා. ඉතින් මම ලෝකයෙන් ලෝකයට ගියා. නමුත් මට එ් ගමන අවසන් කරගන්න බැරිවුණා. තව ලෝක පෙනි පෙනී ම අතරමග දී මම මරණයට පත්වුණා.”
Read Moreමට හරී වේගයෙන් යන්න පුළුවන් ආත්මභාවයක් තිබුණා. එතකොට මට හිතුණා ‘මේ ලෝකයේ අවසානයක් බලන්න ඕන’ කියලා. ඉතින් මම ලෝකයෙන් ලෝකයට ගියා. නමුත් මට එ් ගමන අවසන් කරගන්න බැරිවුණා. තව ලෝක පෙනි පෙනී ම අතරමග දී මම මරණයට පත්වුණා.”
Read Moreමදුරුවෝ නො මරා මේ මදුරු කරදරයෙන් නිදහස් වෙන්න අපට යොදා ගන්නට පුළුවන් පරිසර හිතකාමී ක්‍රමවේදයන් මොනවාද කියන කාරණය අප සොයා බැලූවේ බරපතළ රෝගාබාධයකින් ජීවිත මුදවා ගැනීමටත්, සීල විපත්තියට පත්වීමේ අවදානමෙන් සියලූ දෙනා මුදවාගැනීමටත් සිදු කරන සත්කාරයක් වශයෙනුයි.
Read Moreකථාවෙහි දක්ෂ වුණත්, අදක්ෂ වුණත් ගැටලුවක් නැහැ; යමෙක් පව්කම්වලින් බැහැර වෙලා ඉන්නවා නම් ඒ කෙනා තමයි රටේ නායකයෙක් කරන්න සුදුසු වෙන්නේ. එවැන්නවුන් වෙනුවෙන් නො පැකිලව ඔබේ ඡන්දය භාවිත කරන්න..!
Read Moreකිහිප අවස්ථාවක දී ම උන්වහන්සේගේ ජීවිතය හානි කරවන්නට ත‍්‍රස්තවාදීන් උත්සාහ කළ ද ජාතියේ වාසනාවට එ් කිසිවක් සාර්ථක වූයේ නැත. කලින් කලට පත් වූ රාජ්‍ය නායකයන් පවා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දෙමින් උන්වහන්සේව කොළඹට වැඩම කරවන්නට උත්සාහ දැරූහ. එහෙත් මේ පින්බිම කුරිරු ත‍්‍රස්තවාදයට බිලි දී උන්වහන්සේ නික්මුණේ නැත. එසේ නික්ම නො ගියා පමණක් නොව සේරුවිල සෑ රජුන් සේ ම අකම්පිතව උන්වහන්සේ යුද්ධයෙන් පීඩාවට පත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සුභසිද්ධිය උදෙසා ඇප කැප වූහ. එ් දුක්ඛිත කාලය පුරාවට නැගෙනහිර ජනයාට මහා සවියක් වූයේ මේ නා හිමිපාණන් වහන්සේ ය.
Read Moreවර්තමානයේ අපේ පවුල් සංස්ථාවන්ට මොකද වෙලා තියෙන්නේ? අද අපිට දකින්නට ලැබෙන ප්‍රධාන ගැටලූවක් තමයි ස්වාමියා සහ භාර්යාව අතර ඇතිවන ගැටුම්. සමහර වෙලාවට බොහෝ දුරදිග යන මේ ගැටුමකට මුල ඉතා කුඩා කරුණක්. එ් ගැටුම් ඇවිළිලා යන්නේ හරියට පුළුන් ගොඩකට ගිනි පුපුරක් ගැටුන වගේ.
Read More
Recent Comments