Author: Mahamegha

යුද ගිනි දැල් මැද දැවී අළු නො වූ මනුස්සකම

කැඩිලා, බිඳිලා සුණුවිසුණු වෙලා ගියපු ගොඩනැගිලි සුන්බුන් අතරින් ෆ‍්‍රෑන්ක්ගේ ඇසට පණ තියෙන වස්තුවක් හසු වුණා. එ් ක්ෂණයෙන් ම ඔහු අතට ගනු ලැබූ එ් පණ ඇති වස්තුව තමයි ‘හැප් මෙනෙවිය’…. මේ ගැහැනු දැරිවි මනුස්ස දැරිවියක් නෙමෙයි, යාන්තම් සති දෙකක් වයසැති බළල් පැටවියක්.

Read More

නිවන් දොරට මඟ පානා සමනොළ රන්කොත මුදුනේ

‘‘වඳින්ට යන මේ නඬේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් ආසිරි පතන විට ම, ‘‘වැඳලා බහින ඔය නඬේට සුමන සමන් දෙවි පිහිටයි” යනුවෙන් පිළිතුරු දීම, සිරිපා හිමේ දී සියලූ ජනයා මානව දයා හිතවාදී හැඟුමින් පිරිපුන් එකම මිනිස් වර්ගයක් ලෙස සැලකීමක් වැන්න.

Read More

සහනාධාර එපා…!!!

සහනාධාර පිණිස වෙන් කෙරෙන්නෙත් මහජනතාවගේ මුදල්. එ් කියන්නේ අපි යම් ආධාරයක් ලබනවා නම්, එ්කට බොහෝ පිරිස් දායක වෙලා තියෙනවා. එවන් දෙයක් අනර්ථයක් පිණිස යෙදවීම මොනතරම් අසත්පුරුෂ ක‍්‍රියාවක් ද කියලා හිතල බලන්න තරම්වත් අප බුද්ධිමත් විය යුතුයි… මානුෂීය විය යුතුයි.

Read More

අග්‍ර වූ පින් රැස්කර ගනිමු…

සමාධිය දියුණු කරගන්න තියෙන ප‍්‍රධාන ම සුදුසුකම තමයි නිතර නිතර අභ්‍යාසයක යෙදීම. අපි ඔන්න භාවනා කරනවා පැයක්. නමුත් අපි හිතන ජාතියේ සමාධියක් නෑ. ඔන්න මග ඇරෙනවා. එ්වාගේ මග ඇරෙන්න නො දී අපට ජීවිතේ තියෙන එකම විසඳුම හැටියට සලකලා නිතර නිතර අපේ ජීවිතයට පුරුදු කරන්න ඕන.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up