මිහිඳු සමිඳු ඔපලූ හෙළ සිරිත් විරිත්
‘මෙම උත්තමයන් විසින් වපුරන ලද බිජුවට පැළ වූයේ සරු බිමක ය. එයින් හටගත් අස්වැන්න වූ ආධ්‍යාත්මික තත්ත්වය, පරිත්‍යාගය හා කරුණා මෛත‍්‍රිය ශතවර්ෂ විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ ආරක්ෂිතව පැවතුණේ ය.
Read MoreJun 27, 2014 | බෞද්ධ සාහිත්‍ය වර්ණනා | 0
‘මෙම උත්තමයන් විසින් වපුරන ලද බිජුවට පැළ වූයේ සරු බිමක ය. එයින් හටගත් අස්වැන්න වූ ආධ්‍යාත්මික තත්ත්වය, පරිත්‍යාගය හා කරුණා මෛත‍්‍රිය ශතවර්ෂ විස්සකට වැඩි කාලයක් මුළුල්ලේ ආරක්ෂිතව පැවතුණේ ය.
Read Moreඔබගේ මතකය අලූත් කරගන්න. ඔබ ආහාරයට ගත් සෑම දෙයක ම ඖෂධීය ගුණ අගුණ ඔබගේ වැඩිහිටියන් කී අන්දම ඔබගේ සිහියට ආ යුතු ය.
Read Moreරූපවාහිනිය තුළින් විකාශනය වන ප‍්‍රවෘත්ති, කාටූන්, චිත‍්‍රපටි, නාට්‍ය බලන්න කාලය තිබෙන බොහෝ මව්පියන්ට දරුවන් සමග බුද්ධ වන්දනාවට වෙන් කරන්න කාලයක් නැහැ.
Read More‘‘ඔයා හරි ලස්සනයි. බාගෙට පියවුණු ඔයාගේ ඇස් දෙක කිඳුරියකගේ වගේ. ඔයාගේ රූපය රත්තරනින් කරපු එකක් වගෙයි. මම ඔයාට සඳුන්වලින් ගෙයක් හදලා දෙන්නම්. මම ඔයාට නිදන්න සඳුන්වලින් යහනාවක් හදන්නම්. ඔයාගේ ඔය මඳලස බැල්මට මගේ ලෝකය පිරෙනවා”. බලන්න පින්වතුනි නිකෙලෙස් බවේ අසිරිය… සුභා තෙරණිය අහනවා ‘‘පිස්සු ද ඔබට…? මොකක්ද මේ ඔබ කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ. ඔය රාගය කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ.”
Read Moreහිමිදිරි පාන්දර අවදිව, රැකී රක්ෂාවල නිරත වෙමින් රාත‍්‍රි මහා වෙහෙසකින් ගෙට ගොඩ වන්නේ සිහිනය සැබෑ කරගැනීමේ අභිලාෂයෙනි. මේ අරගලයේ යෙදී සිටින අපට සැබෑ වශයෙන් ම ලොව අග‍්‍ර ම දෙය අහිමි ව යන බව ඔබ දන්නවා ද? සැබෑ ම සොඳුරු අවස්ථා ඔබෙන් ගිලිහී යන බව ඔබට දැනුණා ද?
Read More
Recent Comments