Author: Mahamegha

ජීවිතයේ ඇත්ත හඳුනාගනිමු

ඉපදුණාට පස්සේ රෝග පීඩා නිසා කායික මානසික දුක් වේදනා විඳින්න වෙනවා. ඊළඟට වයසට යාම නිසා කායික මානසික වේදනා විඳින්න වෙනවා. ඊළඟට අප‍්‍රිය දේවල් එක්ක එකතු වෙන්න වීම නිසා කායික මානසික දුක් වේදනා විඳින්න වෙනවා. ප‍්‍රිය දේවල්වලින් වෙන් වෙන්න වීම නිසා කායික දුක්, මානසික දුක් විඳින්න වෙනවා.

Read More

අත්හරින්නයි, ඉවසන්නයි දක්‍ෂ වෙන්න

වාදයක් හදාගත්තට පස්සේ ඇතිවෙන්නේ අර්බුදයක් ම යි. ඔක්කොම එකතු වෙලා කතා කළත් ඊට පස්සේ තියෙන්නේ වාදයක්. වාදයක් තුළින් හටගන්නේ චිත්ත පීඩාවක්නේ. ඊට පස්සේ පුද්ගලික මත කියමින් එකිනෙකාට චෝදනා කරගන්නවා.

Read More

බහු පෙණ නාගයෝ මිථ්‍යාවක් ද?

තිරිසන් අපායට අයත් වූ නාග ලෝකය ගැන සම්බුදු නුවණින් කළ විස්මිත හෙළිදරව්ව නිසයි ගැඹුරු සාගරයේ මහාමේරු පර්වත පාමුල ඇසුරු කරගෙන සැප සම්පතින් ආඪ්‍ය වුණ නාග ලෝකය පිහිටා තිබෙන බව මිනිසුන් දැනගත්තේ.

Read More

පෝෂණය, ස්වයංපෝෂණය සහ මන්දපෝෂණය

ආහාර සංස්කෘතියෙන් අප මුදවා ගෙන නවීන පෝෂණවේදයට අප කැඳවාගෙන පැමිණියේ නවීන විද්‍යාව යයි කියාගන්නා දැනුම විසිනි. අපට දැන් ආහාරයේ මුඛ්‍ය පරමාර්ථය අමතකව ඇත. ඖෂධයක් වෙනුවට අද ආහාරය වාණිජ භාණ්ඩයක් බවට පත්ව ඇත.

Read More

සමඟිව වාසය කරන්නට නම්…

අපි පිරිසිදු වෙන්න ඕන කියන අදහසින් පිරිස සමඟ වාසය කරන්ට ඕන. අන්න එතකොට එයා තුළ අපිරිසිදුකම ඇති කරන්නා වූ කරුණු මතුවෙලා පේනවා. එතකොට එයාට එ්වා දුරුකරගන්ට අවස්ථාවක් තියෙනවා. එ් නිසා පිරිසෙන් වෙන්ව යෑම අකුසල් දුරුකර ගන්ට උපකාර වෙන එකක් නෙවෙයි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up