Author: Mahamegha

දේශීය වෙදකම රැකගනිමු – ඉසිවර සරණ ලබා ගනිමු

හෙළ වෙදකම යනු ආයුර්වේදය නො වේ. බුදු දහම මෙරටට පැමිණෙත් ම දඹදිව සංස්කෘතියේ බොහෝ අංගත් සමග ආයුර්වේද වෙදකම ද පැමිණි බව පැහැදිලි ය. එහෙත් මෙරට වෛද්‍යවරුන් විසින් තමාට ම අනන්‍ය වූ ක‍්‍රමවේදයන් ගොඩනගා ගනු ලබන්නේ බුදු දහමේ ආභාසයෙනි

Read More

බෞද්ධ භික්ෂුවගේ සමාජ වගකීම

මේ ගෙවී යන්නේ ගෞතම බුද්ධ ශාසනයේත් අවසාන භාගය. වර්තමානයේ වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සංඝරත්නය තමන් වහන්සේලාගේ වගකීම ඉතා නිවැරදිව ඉටු කරන්නේ නම් එය දෙව් මිනිසුන්ට බොහෝ හිත සුව පිණිස පවතිනවාට කිසිම සැකයක් නැහැ.

Read More

ඇසුර හොඳ වේ ‘කලණ මිතුරා’

අපේ ජීවිතවලට මිත‍්‍රත්වයෙන් ලැබෙන උපකාර නම් කියල නිම කරන්න බෑ. ජීවිතයේ මිතුරු දමක් නැතිව ගත කළ කාලයක් නැති තරම්. මිතුරු මිතුරියන් විසින් බොහෝ දේවල් අපේ ජීවිතයට දායාද කරනවා.

Read More

ප‍්‍රඥා බලය උපදවා ගනිමු

යමක හටගැනීමත් නැතිවීමත් පිළිබඳව ඇතිකරගන්නා වූ නුවණ, අප තුළ අවබෝධයෙන් කලකිරීම ඇති කරවන්න හේතුවෙනව. එ් විදිහට අවබෝධයෙන් කලකිරීම ඇතිවීම මඟින් සම්පූර්ණයෙන් දුකෙන් නිදහස් වෙන්ට ලැබෙනව.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up