යහපත් දේශයක හෙට දවස උදෙසා ජනමාධ්‍ය කෙසේ ක‍්‍රියා කළ යුතු ද?
මිනිසාට නිතර දකින්නට අසන්නට ලැබෙන දේවල් ඔස්සේ තමයි සිතිවිලි ක‍්‍රියාත්මක වන්නෙ. ඊට අනුව තමයි කයින් වචනයෙන් ක‍්‍රියාත්මක වන්නෙ. ඉතින් ජනමාධ්‍ය තුළින් සමාජයට නිතර ම අනුබල ලැබෙන්නෙ පිරිහීම කරා නම් එ්ක රටකට හා සමාජයකට මහත් ඛේදජනක ඉරණමක්.
Read More
Recent Comments