භාවනාව කුමක් පිණිස ද?
මේ වෙද්දි ලෝකයේ බටහිර රටවල භාවනාව කියලා එක එක දේවල් පුරුදු කරනවා. නමුත් අපට හරි පැහැදිලියි, එ් වාගේ බොහෝ විට තියෙන්නේ බොහෝ ම ළඟ ඉලක්ක. චූටි චූටි විජ්ජාවලට තමයි එ් දේවල් ඉලක්ක කරගෙන තියෙන්නේ. එහෙම නැතුව ජීවිතාවබෝධයක් පිණිස නෙවෙයි.
Read More
Recent Comments