Author: Mahamegha

නො සිතන පැත්තක්

සාමාන්‍ය ලෝකයා මල් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැහැ. පරවෙච්ච මල ගැන කතා කරන්නේ නැහැ. පිපිලා තියෙන මල ගැන විතරක් කතා කරනවා. එ් වගේ සීමාසහිත කාල පරිච්ඡේදයක ජීවිතයක් ගැන විතරක් ඔප දම දමා පෙන්වනවා.

Read More

ඇත්තටම ඔයාල සතුටින් ද?

අනේ…! ඇත්තටම ඇස් පෙනෙන ඔයාලා සතුටින් ද ඉන්නේ? මට නම් දැනෙන්නේ ඇස් පෙණුනට බොහෝ දෙනා අසහනයෙන්, අතෘප්තියෙන් නිරර්ථක තරගයක පැටලිලා, පිටට වෙස් මූණක් දමා ගෙන ඇතුළතින් හූල්ලමින්, සෝ සුසුම් හෙළමින් ගින්නක් අවුළුවාගෙන පිච්චෙමින්, තමාව ම රවට්ටා ගනිමින් කල් ගෙවන බවකුයි…

Read More

දරු සම්පත් පතන මව්නි…

දරුවා මව් කුස පිළිසිඳ ගත් බව දැනගත් දිනයේ දී ම උතුම් තිසරණ සරණ ගොස්, පංච සීලය සමාදන් ව පිරිත් සජ්ඣායනා කොට, සියලූ ලෝක සත්වයාට මෙත් සිත පතුරුවා තමාගේ ජීවිතයත්, දරුවාගේ ජීවිතයත් උතුම් තිසරණයට පූජා කිරීම සිදු කළ හැකි යි; දෙවියන්ට පුණ්‍යානුමෝදනා කොට දෙවියන්ගේ ධාර්මික රැකවරණය, ආරක්ෂාව ද සලසා ගත හැකි යි.

Read More

සීලය කුමක් පිණිස ද?

ගෙවිලා යන මේ ජීවිතය තුළ සිතන්න…. බලවත් වෙන්න ආසයි නේ ද? අන් අය අතර තමන් කැපී පෙනෙන්න ආසයි නේ ද? සොඳුරු විලාසිතා, ඇඳුම් ආයිත්තම්, ආභරණ, සුවඳ විලවුන් වර්ග අපේ චිත්තාශාව තෘප්තිමත් කරවයි ද? නමුත් සත්පුරුෂයන්ගේ ලෝකයට සත්ධර්මයට වඩා ශ්‍රේෂ්ඨ කිසිවක් නැත. යම් කෙනෙක් මේ සීලය මැනැවින් රැකගත්තොත් ඔහු දෙවියන් අතර වැජඹේ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up