මැතිවරණයක් අත ළඟ… ඔබේ මනාපය කා හට ද?
නායකයෙක් තුළින් සමාජය බලාපොරොත්තු වෙන්නේ එකිනෙකාට වෙනස් වූ ප‍්‍රජාවේ, බහුතර කැමැත්ත හැකි උපරිමයෙන් ඉටු කරමින් ඔවුන් සංතෘප්තියට පත් කරවන පාලන තන්ත‍්‍රයක්. සමාජය පොදුවේ අපේක්ෂා කරන ඉලක්කයන් වෙත පාලනය යොමු කරවීම නායකයාට පැවරෙන වගකීමක්.
Read More
Recent Comments