Author: Mahamegha

මිහිමත බ්‍රහ්මයෝ අදරින් සුරකිමු!

පුංචි ළමයෙක් වෙලා හිටි මට ලොකු ළමයෙක් වෙන්න මහා කාලයක් ගියෙ නැහැ. තරුණ කෙනෙක් වෙන්න මහා කාලයක් ගියෙ නැහැ. එ් වගේ ම තමයි අද තරුණ වෙලා ඉන්න මම වයසක කෙනෙක් වෙන්න මහා කාලයක් යන්නෙ නැහැ.

Read More

සැමට පින් පිරෙන නිවනට දොර හරින – දෙමටමල් වෙහෙර නමඳිමු සිත තුටින

රට එක්සේසත් කොට බුදු සසුන බැබළවූ දුටුගැමුණු රජතුමා පවා ගම් සියයකින් පුදනු ලැබූ මේ සොඳුරු වෙහෙර වැඳපුදා ගෙන, පින් රැස් කර ගන්නට තවත් පමාවන්නේ කුමකට ද?

Read More

හික්මීම යනු සොඳුරු ධර්මයකි

ඇවතුම් පැවතුම් සංවර වන ආකාරයට අපි හික්මෙන්න ඕනැ. එදිනෙදා කරන කටයුතු තුළ හිත පිරිසිදු වෙන රටාවක් නේ ද මේ සිල්පද තුළ හික්මෙනකොට අපට ඇති වන්නේ? සිත පිරිසිදු වීම නිසා අපේ නීවරණ සන්සිඳෙනවා. එ් එ් ක‍්‍රියාවේ කුසලය අකුසලය හඳුනා ගැනීමේ හැකියාව අපට උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා.

Read More

මනසින් මනසට කථා කරන හෙට දවසක්?

සිතිවිලි මඟින් අන්තර්පුද්ගල සන්නිවේදනයේ යෙදිය හැකි බව බටහිර ලෝකය දැන ගන්නේ විසිවන සියවසේ ආරම්භයේ දී… එ් වගේ ම නිශ්චිතව ම එය කළ හැකි බව ඔවුන් තහවුරු කර ගන්නේ විසි එක්වන සියවසේ ආරම්භයේ දී… මේ විස්මිත සන්නිවේදන ක‍්‍රමය ප‍්‍රායෝගි ප‍්‍රයෝජනයට ගැනීමට සම්බන්ධ වැඩපිළිවෙළක් සකස් කර ගන්නට ඔවුන්ට තව සියවස් කොපමණ අවශ්‍ය වේවිද යන්නත් අතිශය අවිනිශ්චිතයි.

Read More

අධ්‍යාපනය නම් වූ ජාතියේ පිටකොන්ද ශක්තිමත් කරමු

අධ්‍යාපනය තුළ හුදු යාන්ත‍්‍රිකයෙකු පමණක් බිහි නොවිය යුතු ය. එය එසේ සිදු නොවන බව දැන් ඉතා පැහැදිලි ය. අනාගතය වෙත ප‍්‍රවිෂ්ට වීම සඳහා යාන්ත‍්‍රිකයෙකු පමණක් අපේක්ෂා කරන බව වර්තමාන ගමන්මග තුළ ප‍්‍රකට වෙමින් පවතී.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up