චෝදනා කරන්නට පෙර…
”අඥන තැනැත්තා පාපී වචනයන්ගෙන් බැණීම නම් වූ ආයුධයෙකින් තමාවත් වනසා ගන්නේ ද එ් පවිටු පුද්ගලයා උපදින විට ම ඔහුගේ මුවෙහි දරුණු වචනය නැමැති කෙටේරිය උපදින්නේ ය”
Read More”අඥන තැනැත්තා පාපී වචනයන්ගෙන් බැණීම නම් වූ ආයුධයෙකින් තමාවත් වනසා ගන්නේ ද එ් පවිටු පුද්ගලයා උපදින විට ම ඔහුගේ මුවෙහි දරුණු වචනය නැමැති කෙටේරිය උපදින්නේ ය”
Read Moreසෑම වසරක ම මාර්තු මස 08 වනදා වෙන් කොට තිබෙන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනි. එහෙත් ලෝකයේ පැවැත්මට පුරුෂයා ද ස්ත‍්‍රිය ද එකසේ ම දායක වේ. එසේ නම් විශේෂිත දිනයක් වෙන් කර ගනිමින් ස්ත‍්‍රී විමුක්තිය ගැන කථා කරන්නේ ඇයි? ස්ත‍්‍රියට සම තැනක් – නිසි තැනක් හිමි විය යුතු යැයි ප‍්‍රකාශ නිකුත් කෙරෙන්නේ ඇයි?
Read MoreMar 4, 2015 | දිවි මඟට පහන් ටැඹක් | 0
කෙනෙක් අකුසලයට යන්නේ අකුසල් බලෙන්. අකුසලය බලවත් නම් එයා අකුසලයට ම ඇදිලා යනවා. කුසලයට එන්නේ නෑ.
Read More”මේ කෙස් පිළිකුළයි… අප‍්‍රසන්න ස්වභාවයෙන් යුක්තයි… සතර මහ භූතයන්ගෙන් හට ගත් මේ කෙස් පුළුටු ගඳින් යුක්තයි… දිරා යන සුලූයි… මේ කෙස්, ගස්වල කොළ වගේ… ඉදුණා ම ගැලවිලා යනවා… ඉදිලා තිබිලා වැටිලා යනවා… පොළොවට වැටිලා පස් වෙලා යනවා… කෙස් කියන්නේ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්… පඨවි ධාතුවට අයිති දෙයක්…”
Read Moreවෛද්‍ය විද්‍යාවෙන් ඉදිරියට යන මගේ දරුවා, මෙලොව එළිය දකින්නටත් පෙර මව් කුස දී ම කුඩා කළල විනාශ කර දමන වෛද්‍යවරයෙක් වුවහොත්…, සුළු කරුණකට හෝ අකම්පිතව මුහුණ දෙන්නට බැරිව ගෙල වැලලා ගෙන මිය ගියහොත්…,
Read More
Recent Comments