දෙව්ලොව වැඩි සුමෝහිත හිමි
එක් කාලයක මේ මිනිස් ලොව ලස්සන ම ලස්සන යුගයක් තිබුණා. එ් කාලෙ හැමෝගෙම පින් මතු වුණා. එ් අපේ ගෞතම සම්මා සම්බුදුරජුන් වැඩ සිටි යුගය යි. මිනිස් ලොව බැබළී ගිය එ් ස්වර්ණමය යුගයේ හැම තැනම රහතන් වහන්සේලා. හැම තැනම මාර්ගඵල ලාභීන්. හැම...
Read More
Recent Comments