Author: Mahamegha

මේ, සන්නිවේදනයේ අග‍්‍ර ඵලය යි

රාග, ද්වේෂ, මෝහ නැමැති කෙලෙස් මුල් ගැනත්, කුසල – අකුසල ධර්මයන් ගැනත්, ලොවෙහි යම්තාක් සුභාෂිත වචන ඇත්නම් එ් සියල්ලත් අප මුනිඳුන් වදාළ උතුම් අමෘත ධර්මයෙහි ම වදන් මිස අනෙකක් නො වේ.

Read More

අක්ෂි සුරක්ෂි

අක්ෂි ව්‍යායාම මඟින් හිස නො හරවා සියලූ දිශාවන්ට අක්ෂි චලනය කිරීම සිදු කෙරේ. දිනකට මිනිත්තු කිහිපයක් හෝ පහත පෙන්වා දෙන සරල ව්‍යායාමවල නිරත වීම ඇස්වල නිරෝගී බවට වැදගත් සාධකයකි. එමඟින් ඇස්වල මාංශ පේශි ශක්තිමත් කරයි. ඇස්වල වෙහෙස දුරු කර ගැනීමට උපකාර වෙයි. ඇසේ පෙනුම වැඩි දියුණු කරයි.

Read More

‘‘එ් භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙකරුවා වෙමි මම’’

”යම් ධීරයන් වහන්සේනමක් සියලූ ආකාරයෙන් දමනය වූ සේක් ද පාරිශුද්ධ වූ සේක් ද උන් වහන්සේට සම වූවෙක් නම් නැත. අරහත් වූ ලෝකයේ සුගත වූ එ් භාග්‍යවතුන් වහන්සේගේ මෙහෙකරුවා වෙමි මම”

Read More

සන්තුෂ්ටිය ජීවිත ඉලක්කයක් කර ගනිමු

කරන්නන් වාලේ, යන්නන් වාලේ, භෞතික සම්පත් පමණක් ජීවිත ඉලක්කය කොට ගෙන දුකට පත් වනවා ද?, සන්තුෂ්ටිය පරම ධනය ලෙස සලකා අධ්‍යාත්මික දියුණුව ද ඔබගේ ජීවිත ඉලක්කයක් කර ගැනීමට පෙළ ගැසෙනවා ද? මෙය ඔබට සිතන්නට කාලය යි.

Read More

ලොව සැනසූ පුණ්‍යවතාණෙනි…

සුන්දර යැයි යමකට කීමට අවැසි කෙනෙකු හට අති සුන්දර යමක් හමු වී ද විස්මිත යැයි යමකට කීමට අවැසි කෙනෙකු හට සැබැවින් ම විස්මිත යමක් හමු වී ද කල්‍යාණ යැයි යමකට කීමට අවැසි වූ අයෙකු හට පරම කල්‍යාණ වූ යමක් හමු වී ද එසේ ම භගවතාණෙනි, ඔබ වහන්සේගේ හද මඩල හඳුනා ගත්තෙකුට එ් සියල්ල හමු වූවා වන්නේ ම ය..

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up