Author: Mahamegha

දළදා ඉතිහාසයෙන්…

දුරාතීතයේ පටන් ම දළදා වහන්සේ ද සිංහලයන්ගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන් ම රාජ්‍ය කටයුතු කෙරෙහි ද බල පෑ අයුරු සිංහලේ ඉතිහාසය හැදෑරීමේ දී කැපී පෙනේ. දළදා වහන්සේ තමන් සතුව තිබෙන තාක් සිංහලේ සතුරු ජාතීන්ට හිමි නොවන බවට අපේ ආදි මුතුන් මිත්තන් තුළ තිබුණේ දැඩි විශ්වාසයෙකි.

Read More

උත්තම සත්පුරුෂ ගුරු ඇසුරේ සුන්දර දායාදය

අසත්පුරුෂ ශිෂ්‍යයාගේ පළමු ඉලක්කය ගුරුවරයාටත් වඩා දක්ෂ ගුරුවරයෙක් බවට පත් වීම යි. දෙවන ඉලක්කය ගුරුවරයාටත් වඩා හොඳින් එ් සේවාව සිදු කිරීමයි. තුන්වන ඉලක්කය ලොව ම හොල්ලන්න පුළුවන් විදියේ කැපී පෙනෙන රහතන් වහන්සේනමක් වශයෙන් නිවන් අවබෝධ කිරීමයි. නමුත් අසත්පුරුෂ ශිෂ්‍යයාට එ් ඉලක්ක තුන ම සපුරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

Read More

මේ පාරෙන් එන්න…

සම්මා දිට්ඨියෙන් පටන් ගෙන සියලූ දුක් අවසන් කිරීමෙන් කෙළවර වෙන මේ පාරට තමයි ලෝකයේ තියෙන සියලූ යහපත් දේ අයිති වෙන්නේ. එ් තමයි සියලූ සැපත උදා කර දෙන පාර. අතිශයින් ම දුර්ලභව ලෝකයට විවෘත වන, නුවණැත්තන්ට පමණක් ගෝචර වන පාර. සියලූ දෙනාට දෙලොව යහපත ඇති කර දෙන පාර. අඬ අඬා හරි කමක් නෑ, සියලූ දුකෙන් නිදහස් වෙන්න ඕනෙ නම් මේ පාරෙන් එන්න…

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up