සංඝානුස්සති භාවනාව පුරුදු කරමු
එ් ශ‍්‍රාවකයන් වහන්සේලා සදාකාලික පිවිතුරු ජීවිතයක් පතාගෙන නිමල ගමනක නිමල ගමනක යෙදුන පිවිතුරු පිරිසක්. එ් නිසා බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක සඟරුවන ගැන නිරන්තරයෙන් ම සිහි කරමින්, ශ‍්‍රද්ධාව දියුණු කරගෙන අපිත් සැබෑ ම ශ‍්‍රාවකයන් බවට පත් වී උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමු.
Read More
Recent Comments