සසුනඹර එකලූ කළ මහා විනයධරයාණෝ (උපාලි මහ රහතන් වහන්සේ)
”ආන්න බලන්න පින්වත් මහණෙනි, අර පින්වත් උපාලි සමඟ සක්මන් කරන භික්ෂු පිරිස ඔබට පේනව ද? මහණෙනි, ඔය හැම භික්ෂුවක් ම විනයධරයි.”
Read MoreSep 8, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
”ආන්න බලන්න පින්වත් මහණෙනි, අර පින්වත් උපාලි සමඟ සක්මන් කරන භික්ෂු පිරිස ඔබට පේනව ද? මහණෙනි, ඔය හැම භික්ෂුවක් ම විනයධරයි.”
Read MoreSep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
විප‍්‍රකාර සියල්ල ඉදිරියේ සුන්දර සමුද්ද තෙරණුවෝ සම්බුදුරජුන්ගේ අනුශාසනය ම සිහිපත් කරමින් සන්සුන්ව සිටින්නේ ය. මහා කාරුණික සම්බුදු දෙනෙතට මේ සිදුවීම දැකගන්නට ලැබිණි. තම පුත‍්‍ර රත්නයක් හිස් පාත‍්‍රය අත දරාගෙන, කුසගින්නේ, රාගාදී කෙලෙස් සමඟ යුධ වදිමින් සිටී.
Read MoreSep 7, 2015 | අටුවා රස කතා | 0
ශ‍්‍රමණ ධර්මය සම්පූර්ණ කර ගත් උන් වහන්සේ ඉමහත් ප‍්‍රීතියෙන් පැහැපත් මුහුණෙන් ලෙනෙන් නික්මී වඩිනා විට ලෙනෙහි දොරටුවෙහි වසන දෙවියා උන් වහන්සේ් රහත් වූ බව දැනගෙන, ”ස්වාමිනි නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහලූ ස්ත‍්‍රිය දුකින් මිදෙන්නාහ” යැයි කී ය.
Read MoreSep 7, 2015 | සුඛිනෝ වත අරහන්තෝ | 0
දණහිස් කැඞීමෙන් සැදුණු දරුණු තුවාල වේදනා දෙද්දී, එ් තුවාල මත මැසි කෝඳුරුවන් වසද්දී, අරුණ උදාවෙන තුරු වධකයෝ බලා සිටිද්දී තිස්ස තෙරණුවෝ සම්බුදු රජුන්ගේ අනුශාසනය ම සිහි කළේ ය. එ් වීරියත්, කැපකිරීමත් හිස් වූවක් නො වේ. දණහිස් කඩාගෙන රුක් සෙවණේ හිඳගත් භික්‍ෂුව වෙනුවට දැන් එහි නිකෙලෙස් මුනිවරයෙකු වැඩ සිටී.
Read Moreදීප්තිමත් කර ගත යුත්තේ අතීතය නො වේ. අනාගතය යි. අපේ අතීතයේ විශිෂ්ට කීර්තිය අපට වඩා අපේ මුතුන් මිත්තන්ට නිතැතින් ම අයත් වූ දෙයකි. අපට ආඩම්බර විය හැක්කේ මුතුන් මිත්තන්ගේ අතීතයෙන් නොව අප විසින් ම වෙර වෑයමින් තනා ගන්නා අනාගතයෙන් ය. එ් නිසා සිංහල බෞද්ධයා කටයුතු කළ යුත්තේ දීප්තිමත් අනාගතයක් ඇති කරලීම උදෙසා ය.
Read More
Recent Comments