Author: Mahamegha

කේන්තියට බෙහෙත්

ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙළන්න කලින් අපේ මරණය සිද්ධ වෙන්න පුළුවන්… පහළට හෙළපු හුස්ම ටික ඉහළට ගන්න කලින් අපි මැරෙන්න පුළුවන්… මේ ජීවිතය නිත්‍ය නෑ. මේ ජීවිතය මරණයෙන් කෙළවර වෙනවා. මොන ආකාරයකින් හරි අපි මැරෙනවා. එ් විදිහට අපි මැරෙන මොහොතේ අපේ හිත්වල රාග, ද්වේෂ, මෝහ තිබුණොත් එ්ක අපට හොඳ දෙයක් නම් නෙමෙයි. එ්ක අපට අනතුරක්.

Read More

බුදු දහම අනුදත් නිෂ්කාමි සෞන්දර්යාස්වාදය

ධම්මපදයේ අරහත්ත වග්ගයේ එන මෙම ගාථාව පූර්වෝක්ත අදහස පිඬුකොට දැක්වූවාක් වැන්න. කාමය සොයා යන රාගිකයා නො ඇලෙන රමණීය වූ වන අරණට වීතරාගීහු ඇලූම් කරති. ඔවුහු ස්වභාව ධර්මය කෙරෙහි නිශ්කාමී වූ සෞන්දර්ය රසයක් අත් විඳිති. එක ම පරිසරයක චමත්කාරය, කෙනෙකුට විරාගත් තවත් කෙනෙකුට කාමයත් අත් විඳින්නට ලැබුණේ පරිසරයේ සිදු වූ වෙනසක් නිසා නො වේ. මනසේ හා දෘෂ්ටියේ වෙනස නිසා ය.

Read More

අසන් විදුර ජාතක කවි කරපු හැටි…

බුද්ධත්වය හෙවත් උතුම් සම්බෝධියට පත්වීම, දෙව් මිනිස් ලෝක වාසීන්ටම සැප සතුට එළවන, අසංඛෙය කල්ප ගණනාවකින් ලොවට ශ්‍රේෂ්ඨ මනුෂ්‍යරත්නයක් පහළ වන අසිරිමත් සංසිද්ධියකි. ‘තොසන් වඩන බුදුබව’ යන වදන් තුන තුළ කැටි වී ඇත්තේ ඒ උතුම් අරුතයි. ඒ සඳහා බෝධිසත්වයන් අනන්ත කාලයක් පුරා දැරූ වීර්යය සිහිපත් කරවමින් දහම් ගුණ ඇතුළත් කොට කවියෙන් නිම වු විදුර ජාතකය කන් යොමා අසන ලෙස ඇයැදීම සැදැහැ බැති සිත් වඩන්නකි.

Read More

පින ගෙවෙන්නට පෙර

සත්වයෝ ඉන්නේ කර්මය තමන්ගේ දෙය කරගෙන. කර්මය දායාදය කරගෙන. කර්මය උත්පත්ති ස්ථානය කරගෙන, ඥාතියා කරගෙන, පිළිසරණ කරගෙන… මේ හීන, උසස් දේවල්වලට සත්වයන්ව බෙදන්නේ කර්මය යි.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up