Author: Mahamegha

ඔබත් ඔබ අතින් සිදු වූ වැරදිවලට පසුතැවෙමින් සිටින කෙනෙක් ද? එසේ නම් මෙන්න එයට විසඳුම

භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි කල ද බොහෝ අයට එය සාධාරණ ය. ඔවුන් සොරුන්, මිනීමරුවන්, පාපී මිථ්‍යා දෘෂ්ටිකයන්, වෙසඟනන්, දූෂකයන් ආදි විෂම ගති පැවතුම් ඇතිව ජීවත් වූහ. ඒ පිනැති මිනිසුන්ගේ ජීවිත ඒ අඳුරේ ම ගිලී නො ගියෝ ය.

Read More

සිත නිවන භාවනා – ධම්මානුපස්සනාව සප්ත බොජ්ඣංග භාවනාව

“පින්වත් කුණ්ඩලිය, ශ්‍රාවකයා කෙලෙසුන් දුරු කිරීමේ වීර්යයෙන් යුතුව (ආතාපි), කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව (සම්පජානෝ), මනා ව යොමු කරන ලද සිහියෙන් යුතු ව (සතිමා) ලෝකයේ ඇලීමත්, ගැටීමත් දුරු කොට, සතර සතිපට්ඨාන ධර්මයන් භාවිත කිරීමෙන්, බහුල වශයෙන් පුරුදු පුහුණු කිරීමෙන් සප්ත බොජ්ඣංග ධර්මයන් පූර්ණත්වයට පත් වේ.”

Read More

පින්බිම සෙවණ සදනට තුරුලිය වවමු – දම් මග වඩන යතිවරුනට සුව සදමු

“ජනතාව උදෙසා මල් පලතුරු රුක් රෝපණ කරන, ඒ දඬු පාලම් හදන, ගිමන් හල් පැන් පොකුණු ගේ දොර දන් දෙන, යම් කෙනෙක් වෙයි නම් ඔවුන්ට දිවා රෑ පින් රැස්වෙයි. ධර්මය තුළ පිහිටි සිල්වත් වූ එම ජනතාව තමයි සුගතියේ උපදින්නේ…”

Read More

ගෞතම බුදු සසුන බැබළවූ පරම ශ්‍රාවක යුගළ

මහණෙනි, අතීතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටියාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි, අනාගතයෙහි යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු වැඩසිටින්නාහු ද, ඒ භාග්‍යවතුන් වහන්සේලාට ත් දැන් මට සාරිපුත්ත මොග්ගල්ලානයන් සිටිය පරිද්දෙන් මෙබඳු වූ පරම ශ්‍රාවක යුගලක් වන්නාහු ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up