අවවාදයට නොගැටෙමු
බහ තෝරන වියට පළමු පටන් ම අවවාද ලැබීම මිනිස් ජීවිතයේ ස්වභාවයකි. ඒ අවවාද අපට යහපත හිතසුව පිණිස සිදු කෙරුණු බව අපට ඒ කාලයේ තේරුම් ගියේ නැත.
Read Moreබහ තෝරන වියට පළමු පටන් ම අවවාද ලැබීම මිනිස් ජීවිතයේ ස්වභාවයකි. ඒ අවවාද අපට යහපත හිතසුව පිණිස සිදු කෙරුණු බව අපට ඒ කාලයේ තේරුම් ගියේ නැත.
Read Moreසතර අපායෙනුත් නිදහස් වෙලා, දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය සම්පත්තීන්ගෙනුත් නිදහස් වෙලා, නිවන් සැපත ම ස්පර්ශ කිරීම ඉලක්කය කරගෙන ප්‍රතිපදාවේ යෙදුණහොත් ඒ ව්‍යායාමය කිසි විටක අපතේ යන්නේ නම් නැහැ…
Read Moreපින්වන්ත දරුවෙකු පිළිසිඳ ගැනීම පිණිස මවත් පියාත් අනුගමනය කළ යුතු ආර්ය චාරිත්‍ර පේවීම් මෙසේ ය. 1. දෙදෙනා ම උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් සතියක් පුරාවට අෂ්ටාංග උපෝසථ සිල් සමාදන් වී පිරිසිදුව ගෞරවයෙන් ආරක්ෂා කළ යුතු ය.
Read Moreදුටුගැමුණු කුමරුගේ පිනට ලක්දිව විවිධ ප්‍රදේශවල උපන් ප්‍රබල යෝධයන් දස දෙනෙකු ද විය. මේ එක් එක් යෝධයාට ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය බැගින් ඇත්තේ ය. කාවන්තිස්ස රජු මේ දසමහා යෝධයන් රහසේ එකතු කළේ ගැමුණු කුමරු අනාගතයේ රට එක්සේසත් කරන විට එයට සවියක් වීමට ය.
Read More‘පුත්තා වත්ථු මනුස්සානං’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මනුෂ්‍ය වර්ගයාට ඇති වස්තුව දරුවන් ය කියා ය. දරුවන් නමැති වස්තුවේ වටිනාකම බෙහෙවින්ම දැනෙන්නේ දරුවන් බලාපොරොත්තු වුව ද බොහෝ කාලයක් දරුවකු නො ලැබුණු දෙමාපියන්ට ය.
Read More
Recent Comments