මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්
“මේ අති දීර්ඝ ගමනේ මියැදුනු වාර නම් ගණනය කළ නො හැකි තරම් ය. අප ඒ මරණයට පත්වන හැම මොහොතක ම බිය වීම්, තැතිගැනීම්, හැඬීම්, වැළපීම්, ශෝක වීම්, අත්පැහැර හැඬීම් කොතරම් නම් සිදු වී ඇද්ද?”
Read More“මේ අති දීර්ඝ ගමනේ මියැදුනු වාර නම් ගණනය කළ නො හැකි තරම් ය. අප ඒ මරණයට පත්වන හැම මොහොතක ම බිය වීම්, තැතිගැනීම්, හැඬීම්, වැළපීම්, ශෝක වීම්, අත්පැහැර හැඬීම් කොතරම් නම් සිදු වී ඇද්ද?”
Read More“ඒ මහාධිරාජයාණෝ ඉන් අනතුරු අත්බවයක දී, සද්ධාතිස්ස මහාරාජ සමයෙහි මේ ශ්‍රී ලංකාද්වීපයෙහි ඉපිද පැවිදි ව අරහත්වයට පත් වූ සේක්, කරන ලද පිනෙහි ම විපාක වශයෙනි. කුජ්ජතිස්ස නම් වූ ඒ මහ රහතන් වහන්සේ මහපෙළහර පාමින් ම අනුරාධපුර මහාමේඝ වනෝද්‍යානයෙහිදී පිරිනිවුණු සේක.”
Read MoreFeb 15, 2018 | THE DIGEST OF DHAMMA | 0
“If we try to reduce the time we use for rest and do our work according to how the Lord Buddha has explained here we will be able to keep up our resolutions and be very happy by the end of the year of our efforts and achievements.”
Read More“ගෙවෙන හැම මොහොතක් පාසා ම අප ළං වෙමින් සිටින්නේ මරණය වෙත ය. ඔරලෝසුවේ කටු දෙස මඳක් වේලා බලා සිටින්න. ඒ ගෙවී යන්නේ කාලය නො වේ. අපේ ආයුෂය යි.”
Read More“මිථ්‍යාදෘෂ්ටික ඇදහීම්වලට වසඟ වී දිනෙන් දින අඳුරට ඇදී යන බෞද්ධ ජනකාය ඒ වැරදි මාර්ගයෙන් මුදා ගැනීම අද සංඝයා වහන්සේලා වෙත පැවරී ඇති මහා මෙහෙවර යි. ආණ්ඩු හැදීමට හෝ ව්‍යවස්ථා හැදීමට කලින් වැරදි දෘෂ්ටිවලට හසුවී ජීවිත විනාශ කර ගන්නා පුහුදුන් ජනතා සිත් තුළ සම්මා දිට්ඨිය ඇති කිරීම අද යුගයේ පවත්නා පරම වගකීම වන්නේ ය.”
Read More
Recent Comments