Author: Mahamegha

ජනශ්‍රැතියකින් ජන අධ්‍යාත්මය ඇමතූ විෂම භාග සිනමා කාව්‍යය

තමා දරුවා ව කොටා මරා දැම්මේ නිරපරාදේ යි කියමින් වැළපුණ ඇය එදා සිට ම ගහෙන් ගහට ඉගිල යමින්…, “මී පුප් ලදින් දරු නොලදින් රන්කැටි පුතා කෝ… කෝ…” යි කියමින් විලාප දෙන්නී ය. ඇගේ වැළපීම අපට ඇසෙන්නේ ‘පුබ්බරු පුතා කෝ… කෝ… කෝ… යන රාවයෙනි.

Read More

වස බී නැසෙමු ද?

අප තේරුම් ගත යුත්තේ අප යමක් පරිභෝජනය කරනවා නම් එහි වාසි – අවාසි දෙක ම ඇති බව ය. එහෙත් වෙළඳ ප්‍රචාරණයන් තුළින් ඔබට බල කරන කිරි පිටි නිෂ්පාදන, කියන තරම් අත්‍යවශ්‍ය හෝ පෝෂ්‍යජනක හෝ ආරක්ෂිත ආහාරයක් නොවන බව ඔබ තේරුම් ගත යුතු ය.

Read More

මහාවංශය යනු මිථ්‍යාවක් ද?

අපගේ ප්‍රෞඪ ඉතිහාසය ගෙන හැර පාන අපගේ වංශකතාව වූ මහාවංශයට ගරහන පිරිසක් අප ජාතිය අතරින් ම බිහිව ඇත්තේ ය. අවාසනාවකට වනාහී ඔවුන්ගෙන් බොහෝ පිරිසක් වූ කලී මේ රටේ උගත් යැයි සම්මත පිරිසකට අයත් වූවෝ වෙති.

Read More

එදිනෙදා ජීවිතයට මෛත්‍රී භාවනාව

මෛත්‍රිය කියලා කියන්නෙ තමන් තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වය යි. තමා තමාට මිත්‍ර නම් තමා විසින් තමන්ගෙ ජීවිතයට හානියක්, කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට මිත්‍ර නම් අනුන්ගෙ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්‍රත්වයට මෛත්‍රිය කියනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up