සොඳුරු ලකුණු පිරි පින් සිරුරාණෝ….
“තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටියේ විය. සත්‍යවාදී වූයේ, සත්‍යයෙන් සත්‍යය ගලපනුයේ, ස්ථිර වචන ඇත්තේ, ඇදහිය යුතු බස් ඇත්තේ, ලොව නොරවටන බස් ඇත්තේ විය.”
Read More
Recent Comments