සත්තිස් බෝධිපාක්ෂික ධර්ම (01) – සතර සතිපට්ඨානය
“නිවන් මගේ හික්මෙන ආර්ය ශ්‍රාවකයාට සතර සතිපට්ඨානය යනු පිය උරුමයෙන් ලැබුණු ආරක්ෂිත ස්ථානය යි. එනම් මාරයාට කැමති සේ අරමුණුවලින් ග්‍රහණය කර ගැනීමට නො හැකි වන සේ ආරක්ෂිතව සැඟවී සිටිය හැකි ස්ථානය යි.”
Read More
Recent Comments