ඔබ ලෝකයේ කොතැනක සිටියත් මහාමේඝ සඟරාව නිවසට ම ගෙන්වා ගන්නත්, හිත මිතුරන් වෙත යවන්නත් දැන් ඔබට පුළුවන්…..
විහාරස්ථාන, පාසැල්, රැකියා ස්ථාන ආදිය වෙත සඟරාව ගෙන්වා ගැනීමේ මහාමේඝ ධර්මදාන වැඩසටහන.
ඔබේ පාසලට, පුස්තකාලයට, විහාරස්ථානයට, පිරිවෙනට, ප්‍රජා ශාලාවට, සහ සියළු පොදු ස්ථාන වලට මෙන්ම ඔබේ රැකියා ස්ථානයටත් මහාමේඝ පුවත් සඟරාව තැපැත් ගාස්තු රහිතව සහනදායී අවම මිලකට ගෙන්වාගත හැකියි.