මහාවංශය 1
ඉතා පිරිසිදු වූ ඔක්කාක රාජවංශයෙහි ජන්මලාභය ලද පරම පාරිශුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කොට කිසි අඩුවක් නැති නොයෙක් පරිච්ජේදයෙන් යුතු මහාවංශය ඔබට පවසමි.
Read Moreතෙරුන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන කාලයේම වේදයෙහි පරතෙරට පැමිණි කෙනෙකි. එමෙන්ම පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් වන උන්වහන්සේ කිම පිළිතුරු දිය නොහැකි සේක්ද?
‘යමෙකුගේ සිත උපදී, නිරුද්ධ නොවේ. ඒ ඔහුගේ සිත මතු නිරුද්ධ වන්නේය. නූපදින්නේය. යමෙකුගේ සිත නිරුද්ධ වන්නේ ද, නූපදින්නේ ද, ඔහුගේ සිත උපදී. නිරුද්ධ නොවේ.’
දිනක් යුවරජ තෙමේ මුව දඩයමේ ගියේ, වනයේ කෙළිදෙලෙන් පසුවන මුවන් දුටුවේ ය. ඒ දුටු යුවරජු ‘වනයේ තණකොළ බුදින මුවෝ පවා මෙසේ ක්‍රීඩා කරති. සුවපහසු ආහාර ද විහරණ ද ඇති භික්ෂූන් කුමට නම් කී‍්‍රඩාවේ නො යෙදේද?’යැයි සිතුවේ ය. යුවරජ තෙමේ මාලිගාවට ගිය පසු තමන්ට ඇති වූ මේ සිතුවිල්ල මහරජුට සැල කළේ ය.
Read Moreධර්මපාලා යැයි ප්‍රසිද්ධ වූ මෙහෙණි තොමෝ සංඝමිත්තා කුමරියට උපාධ්‍යාය වූ අතර ආයුපාලා නම් මෙහෙණි තොමෝ ආචාර්ය විය. ඒ සංඝමිත්තා මෙහෙණියෝ ද නිසි කාලයේ දී ආශ්‍රව රහිත කොට අරහත්වයට පත් වූවා ය.
Read Moreඒ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයෝ ශ්‍රේෂ්ඨ වූ, මනෝඥ වූ ඒ බ්‍රහ්ම විමානය ද හැරපියා ශාසනය හේතු කොට ගෙන පිළිකුල් සහගත වූ මනුලොවට අවුත් කරන ලද කටයුතු ඇත්තේ ශාසන කෘත්‍යය ද සිදු කළෝ ය.
ඉඳින් අන් කවරෙක් නම් ශාසන කෘත්‍යයෙහි ලා ප්‍රමාද වනු කැමැත්තෝ ද?
Recent Comments