Author: Mahamegha

මහාවංශය 5

‘‘රජතුමනි, නුඹවහන්සේ විසින් කරන ලද්දේ බරපතල කර්මයකි. ධාර්මික වූ භික්ෂු සංඝයාගෙන් සමාව ගන්න. නුඹවහන්සේ ධාර්මික භික්ෂූන් වහන්සේලාගේ පක්ෂය ගෙන බුද්ධ ශාසනයට උපකාර කරන්න.

Read More

මහාවංශය 6

මුලින් ම මහා කස්සප මහරහතන් වහන්සේ ආදි උතුම් රහතන් වහන්සේලා විසින් කරන ලද ධර්ම සංගායනාව ‘ථේරවාදය’ යැයි කියනු ලැබේ. මුල සිට වර්ෂ සියයක් ම පැවතුණේ එක ම ථේරවාදය යි. ඉන් පසු ව වෙනත් ආචාර්යවාදයෝ පහළ වූහ.

Read More

මහාවංශය 7

ඒ ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පිය රජතුමා බ‍්‍රහ්මභක්තික හැට දහසක් බ‍්‍රාහ්මණයන්ට නිතිපතා දන් වැළඳවීය. ඒ ධර්මාශෝක රජතෙමේ ද තුන්වසරක් පුරා ඒ බ‍්‍රාහ්මණයන්ටම දන් දුන්නේ ය.

Read More

මහාවංශය 8

නිග්‍රෝධ සාමණේරයන් නිසා සිත පහන් වූ ඒ රජ තෙමේ දිනපතා පිළිවෙලින් දෙගුණයක් කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කළේය. කලින් රජගෙයි දන් වැළඳ සැටදහසක් තීර්ථකයන් බැහැර කොට සැටදහසක් භික්ෂූන් වහන්සේලා සඳහා නිතර දන් වැළඳවීය.

Read More

මහාවංශය 9

තෙරුන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන කාලයේම වේදයෙහි පරතෙරට පැමිණි කෙනෙකි. එමෙන්ම පටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් වන උන්වහන්සේ කිම පිළිතුරු දිය නොහැකි සේක්ද?
‘යමෙකුගේ සිත උපදී, නිරුද්ධ නොවේ. ඒ ඔහුගේ සිත මතු නිරුද්ධ වන්නේය. නූපදින්නේය. යමෙකුගේ සිත නිරුද්ධ වන්නේ ද, නූපදින්නේ ද, ඔහුගේ සිත උපදී. නිරුද්ධ නොවේ.’

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up