Author: Mahamegha

වැසි වස්සන ගෙඹි මඟුල්

අනාගතයේ රජ කරන්නේ මේ වගේ හීන, ග‍්‍රාම්‍ය දේවල් ම තමයි. යථාවාදී දර්ශනය ජීවිතය තුළට ගලපා ගන්න දක්ෂ වෙන පිරිස විතරක් මේ මානසික බෙලහීනතාවයන් ගේ ගොදුරු බවට පත් වීමෙන් නිදහස් වෙයි. අන්න එතැනට යන්නයි අපි නො පමාව උත්සහ කළ යුත්තේ.

Read More

රස ගැන කථාවක්…

සාමාන්‍යයෙන් අපිට ‘කරන්න එපා’ කියන දෙයක් කරන්න පුදුමාකාර උවමනාවක්නෙ ඇති වෙන්නෙ. කෑම ගැන වුණත් එහෙම ම තමයි. කන්න එපා කිව්වම කොහොම හරි කන්න තිබුණ නම් කියලා හිතෙනවා. කන්න ඉඩ දෙන්නෙ නැත්නම් රහසින් හරි කන්න හිතෙනවා. අපිට නො තේරුනාට අපි මොන තරම් මේ රසයට වහල් වෙනව ද?

Read More

තමන්ගේ වතු තම තමන් සුද්ද කර ගනිමු

සැබැවින් ම ශාසනය නම් වූ වත්ත සුද්ද කිරීමේ අවශ්‍යතාවය දැන් දැඩි ව දැනේ. ශාසනය කිළිටි කරවන, අධර්මය ද අවිනය ද රජ කරවන ගිහි පැවිදි සේනා ජාලයන් ශාසනය තුළ මුල් බැසගෙන තිබීම ඊට හේතුවයි. බුදු සසුන අපවිත‍්‍ර භාවයට පත් වන්නේ ම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නට යෙදුන ධර්ම විනයෙන් බැහැරව තම තමන්ගේ පෞද්ගලික මතවාදයන් ධර්මය ලෙස හුවා දක්වන්නට යෑමෙන් ය.

Read More

සසුන් කෙත සරු කළ සාර්වභෞම පඬිවරයාණෝ….

ධර්මවිනායානුකූල ඕනෑම ශාස්ත‍්‍රීය කරුණක් අභියස නිර්භීතව විවාදප‍්‍රාප්තවන සැබෑ වාදීභසිංහයෙකු වූ උන්වහන්සේගේ ප‍්‍රඥා පාටවය වඩාත් උද්දීප්ත වන්නේ එහිලා කරුණු ඉස්මතු කරන කල්හිය.

Read More

සැබෑ වූ සිහිනය

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව නමින් අසදෘශ විහාර මාළිගාවක් ඉදිකිරීමට මවිසින් සැලසුම් කරන ලදී. අන්තර්ජාලයෙන් විවිධ මාළිගා පිළිබඳව හැඩරූ සොයමින්, ඉන්දියාවේ ඉදිවී ඇති සුවිසල් හින්දු දේවමන්දිරවල හැඩරුව සොයමින් මම වෙහෙසුණෙමි. අවසානයෙහි ඒ කිසිවකටත් නෑකම් නොකියන ඉතා ස්වාධීන වූ කදිම සැලැස්මක් බිහිවිය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up