මගේ තාත්තා සපත්තු මහණ කෙනෙක්
පෞරුෂත්වය යනු පිරිහෙන ලෝකයේ ගොදුරු බවට පත්වීම නො වේ. සියලූ දුරාචාරයන්හි යෙදීම පෞරුෂය ලෙස දක්වමින් වත්මන් ලෝකය සිදුකරන්නේ ස්වකීය හීනමානයේ නිරුවත ප‍්‍රදර්ශනය කිරීමයි.
Read Moreපෞරුෂත්වය යනු පිරිහෙන ලෝකයේ ගොදුරු බවට පත්වීම නො වේ. සියලූ දුරාචාරයන්හි යෙදීම පෞරුෂය ලෙස දක්වමින් වත්මන් ලෝකය සිදුකරන්නේ ස්වකීය හීනමානයේ නිරුවත ප‍්‍රදර්ශනය කිරීමයි.
Read Moreමගේ යාළුවෙකුට අමනුෂ්‍ය ප‍්‍රශ්නයක් තිබුණා. බලද්දී එයාගේ බාප්පා තමයි පේ‍්‍රත ලෝකේ ඉපදිලා තියෙන්නේ. එයා මැරිල තියෙන්නේ ගෙල වැළලාගෙන. අමනුෂ්‍යයෙක් වෙලත් බෙල්ලේ තොණ්ඩුවක් තියෙනවා. හරිම නීච විදියට වේදනාවෙන් හිටියේ.
Read Moreස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර, මත්ද්‍රව්‍ය, සූදුව ආදිය මෙරට බහුල වෙමින් ඇත. මේ ගෝලීයකරණය නම් වූ නූතන යටත් විජිතවාදය විසින් ජාතක කළ කාම රැල්ලේ ආදීනව වේ. මේ අධර්ම රාගයේත් විෂම ලෝභයේත් හිස එසවීම ය.
Read Moreසුදු පාටට තුවාලවලින් එළියට එන පණුවන් අයින් කළේ මගේ අතින් ම ය. වේදනාව කියා ගන්නට බැරිව ඈ දඟලපු හැටි! මීට වසර කිහිපයකට පෙර ආදරයෙන් වැලඳගෙන තොඳොල් වුණේ මේ පණුවන් පිරි ශරීරයත් සමඟ ය. දෛවය අප සමඟ කරන සෙල්ලම නම් කුරිරු ය.
Read More“මට මේ ලැබී ඇති උපාධි තනතුරු මහානායක කම් කිසිම දෙයක් ඉල්ලලා ලබා ගත්ත ඒව නො වෙයි. ඒවා ගැන වචනයක් වත් කියල නෑ. ඒව මට ඉබේම ලැබුණු දේවල්. ඒව ලැබෙන්න ඉස්සරත් දැනුත් මගේ තත්වය එකයි‘‘
Read More
Recent Comments