Author: Mahamegha

කුස්සියේ මනාලිය මිනී මරයි!

ශ‍්‍රී ලාංකිකයන්ගේ ඒක පුද්ගල ලූණු පරිභෝජනය ඉතාමත් නරක සහ භයානක ලෙස ඉහළ යමින් පවතින බව, සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා තිබෙනවා. එය අනුමත උපරිම ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක්. එනම්, ග‍්‍රෑම් 15ක් පමණ වේ. මෙම අගය පෙර සඳහන් කළ යුරෝපා රටවල්වලටත් වඩා භයානක තත්ත්වයක්.

Read More

පිළිකා මරුට එරෙහිව…

හෙළ වෙදකමේ ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ භාවිතයට අප කිසිසේත් බිය විය යුතු නැත. ඒවා බටහිර ළදරුවන් විසින් අනුමත කොට, ලේබල් ගසා පැමිණෙන තුරු මුව අයා බලා සිටිය යුතු ද නැත. සිය මඩිය තර කර ගැනීමට අප රෝගී වන තුරු දෑස් අයා හිඳිනා බෙහෙත් වෙළෙන්දන් විසින් මතු යම් දිනෙක අපගේ ඖෂධය ම නුහුරු ඉංගිරිසි නමක් යටතේ අපට ම විකුණනු ඇත. එදිනට අපේ ඇත්තෝ ම එය වැඩි මිලට මිළ දී ගනු ඇත. ඉතිහාසය පුරාවට අප සිදුකොට ඇත්තේ එය යි.

Read More

ලෝකයෙන් නිදහස් වෙමු ද?

ඇත්තට ම බාහිර ලෝකය පවතින්නේ මේ වගේ බල අරගල, යුද ගැටුම්, වසංගත, නියං, ගංවතුර… ආදි අනේක පීඩා මධ්‍යයේ යි. ඒවට මුහුණ දිදී කාලය ගත කරන අපිට අපේ ජීවිතයේ සිදුවන ඇත්ත දකින්න නම් කවදාවත් ස්වයං ව උපන් නුවණක් තිබ්බෙ නෑ නේ ද? මේ අතර අපිත් දිනෙන් දින වයසට යනවා.

Read More

ලොව විෂ අධික ම පලතුර ඇපල් බව ඔබ දන්නවා ද?

රට වටකර වරකා ගස්, පේර ගස්, අඹ ගස්, කෙසෙල් ගස් තිබෙනා රටක ජීවත් වෙන අපි, වස විස කන්න මේ තරම් ජාතික ධනයක් කාබාසිනියා කිරීම ගැන හඬා වැලපිය යුත්තෙමු. ජාතියක් වශයෙන් ලැජ්ජාවට, අපහාසයට, උපහාසයට මෙන්ම ගැරහීමට ද ලක්විය යුත්තෙමු.

Read More

ඩෙංගු වෛරසය නිට්ටාවට මඩින ඔසුවක්

ජීවිතයක් අහිමි නො වූ පවුලක් සෙවීම නො මළ ගෙයකින් අබ මිටක් සෙවීමක් ම තරමට ඩෙංගු උණ රෝගය අපට බැට දෙන්නට පටන් ගත්තේ ගෙවී ගිය දශකයේ පටන් ය. ඩෙංගු මර්දන ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක වුව ද මරණ සංඛ්‍යාව අඩුවක් වූයේ නැත.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up