Author: Mahamegha

සුභාෂිත මාධ්‍ය සංස්කෘතියක් කරා…

මේක සමාජයීය අර්බුදයක්. හුදෙක් තොරතුරු බෙදා හැරීම ස්වකීය කාර්යභාරය ලෙසින් සිතීම නිසා එයින් පරිබාහිරව සිදුවන සමාජයීය විපර්යාසයන් දෙස ඔවුන් බලන්නේ ප‍්‍රවෘත්ති වටිනාකමකින් පමණයි.

Read More

බුදුපාමොක් සඟරුවන පුදන්නට මිහිරි ගිලන්පස

භාග්‍යවතුන් වහන්සේ වදාළේ ජීවමාන සම්බුදු රජුන්ට කරන පූජාවක් සේ සලකා කරන පූජාවන්ගේ සමවිපාක ඇති බවයි. ඒ කරුණ මේ මොහොතටත්, අනාගතයටත් එපරිද්දෙන් ම වලංගු වේ.

Read More

ගෞතම සසුනේ පිහිට ලබමු

ඔබ ශ‍්‍රද්ධාවට පැමිණිය යුත්තේ ගෞතම බුදු සමිඳුන් ගැන ය. ගෞතම බුදු සමිඳුන් වදාළ ශ‍්‍රී සද්ධර්මය ගැන ය. ගෞතම බුදු සසුන තුළ මාර්ගඵල ලැබූ උතුම් ශ‍්‍රාවක සඟරුවන ගැන ය. ඔබ තවමත් මේ තුනුරුවන් හඳුනාගෙන නැත්නම්, ඔබ කොතෙක් වාරයක් වචනවලින් තෙරුවන් සරණ ගිය ද, ඔබේ හදවත තුළ තිසරණය නොපිහිටයි. එවිට ඔබට රැකවරණයක් නැත.

Read More

Dhamma The Safeguard Against Violence

Violence, regardless of the cause, regardless of ‘in whose name’ and regardless of the reason, is wrong. Unfortunately, violence has become inevitable in today’s world. People have become divided based on nationality, religion, caste, wealth and also on political affiliation.

Read More

ඔබේ සමීපතමයාගේ වියෝව දරාගැනීමට ඔබ සූදානම් ද?

සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරල ගිය විට ඒක ශරීරයෙන් අත් හරින එකයි. අන්න ඒ වගේ මේ ශරීරයෙනුත් ප‍්‍රයෝජනයක් ගන්න බැරිවෙන කොට සිරුර අතහැරලා කලූරිය කරනවා. ගින්නෙන් පිච්චෙන මේ මළ සිරුරට ඥාතීන්ගේ වැළපීම අවබෝධ වෙන්නේ නෑ.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up