ඔබත් ප‍්‍රතිපත්තිගරුක පුද්ගලයෙක් ද?
හොඳින් සිතා බලන්න. ඔබ රකින කවර ප‍්‍රතිපත්තියකින් හෝ ආස්වාදයක් නො ලැබෙනවා නම් කිසි දිනක ඔබ එය රකින්නේ නැත. බැලූ බැල්මට ඔබ මෙවැනි යම් කිසි රාමුවකට සිරවී ඇති බවක් ඔබට පවා නො පෙනෙනු ඇත. නමුත් එය ඔබ තුළින් ම පිරික්සීමෙන් ඔබ ගාල්වී ඇති තැන කොතැනදැයි ඔබට ම දැක ගත හැකිවනු ඇත.
Read More
Recent Comments