Author: Mahamegha

දිරා යන රූපයට වැට බැඳ දිනුවෝ කවුරුන් ද?

කයේ පිරිසිදු බව හෝ ප‍්‍රියමනාප බව හෝ කෙරෙහි සැලකිලිමත් නො විය යුතු ය කියා සිතිය යුතු නැත. අප විසින් කරන සැලකිලි සත්කාර මධ්‍යයේ වුව ද රූපය දුක් සහගත අනිත්‍ය ස්වභාවයට ගොදුරු වන ආකාරය අප අවබෝධ කර ගත යුතු ය.

Read More

මාතෘත්වයට නිගා දෙමින් පවුලක් දවා අළු කළ රාග ගින්න

‘‘අපි ළඟට සල්ලි ඉල්ලන්න එන්න එපා. උඹලගේ අම්මාගෙන් සල්ලි ඉල්ලා ගනින්” කියා බැණ වදින විට තරුණ සුරංගට මහත් තරහක් සහ සංවේගයක් ඇති විය. නිහඬ නො වූ සුරංග පෙරලා බාප්පාට ලූණු ඇඹුල් ඇතිව කියන්නට විය. බාප්පා පොල්ලක් අමෝරා සුරංගට ගැසීමට එළියට පැන්නේ ය.

Read More

අසිරිමත් යුද්ධයක්

මේ ලෝකයේ ප‍්‍රඥාවන්ත අය විතරයි මේ යුද්ධයට එකතු වෙන්නේ. මේ යුද්ධය කෙරෙන්නේ කොහොම ද? එ් යුද්ධය තියෙන්නේ කොතන ද? එ් යුද්ධයට එකතු වෙන්නේ කවුරු ද කියලා දැනගන්න ඔබත් කැමතියි නේ ද?

Read More

දස වසරකින් රට හදමු!

සමාජ සංවර්ධනය යනු තනි තනි ව අත්පත් කර ගත හැක්කක් නො වේ. එ් තුළ සමස්ත සමාජය ම ආවරණය වන සුවිසල් මෙහෙයුම් ජාලයක් අන්තර්ගත ය. ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ දී එ් සියලූ සමාජයීය මෙහෙයුම් ආමන්ත‍්‍රණය වන පරිදි මේ සැබෑ දියුණුවේ සිද්ධාන්ත ක‍්‍රියාවේ යෙදවීම රට කරවන්නන් විසින් මඟ නො හැරිය යුතු මහඟු කාර්යභාරයක් ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up