Author: Mahamegha

අපි නො කියවූ අපේ කථාව!

මේ පිටුව කියවා ඊළඟ පිටුව හරවද්දී, අපි මිය යන්ට ඕන තරම් කරුණු කාරණා සකස් වී තිබෙනවා ඇත. කොහේ කොහොම උන්නත් මරණය නිසැක ය. එසේ මිය යද්දී, රැගෙන යන්නට තමා සන්තකයේ රැස් කරගෙන සිටිනුයේ BSc ද?, MSc ද?, PhD ද?

Read More

වෙලේ රජුන් වැල් ඇඳ උඩ…!

රට පුරා පැතිරගත් ගොවිබිම් අද විෂ කැවී අවසන් ය. එ් වනාහී, යුග යුග ගණනින් ඉපැරණි දැහැමි හෙළ ගොවිතැනට පහර දෙමින් දශක පහකට අධික කාලයක් මුළුල්ලේ හෙළ ගොවිබිම් ආක‍්‍රමණය කළා වූ හරිත විප්ලවයේ කඳුළු කතාවයි. එ් කඳුළු අතරේ දියව යන්නේ රටට බත සරි කළ අහිංසක මිනිසුන්ගේ ජීවිත වීම කවර නම් සරදමක් ද?

Read More

ඔබත් සැබෑ භාග්‍යවන්තයෙකු වන්න

අපි හැමෝගෙ ම මොකක්දෝ ලොකු වාසනාවකට මේ අපි ඉපදිලා ඉන්න යුගයෙ දි නැවතත් එ් ශ‍්‍රී සද්ධර්මය පිරිසිදුව ම අර්ථ සහිතව අහන්න අපට අවකාශ ලැබිල තියෙනවා. පුරුදු කරන්න අවකාශ ලැබිල තියෙනවා.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up