Author: Mahamegha

අතීතයේ සිට පැවත එන ආරක්ෂක භාවනා හතරක්

බුද්ධානුස්සතියෙන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දීපු ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇති කරවන එකයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන් ධර්ම විනය කෙරෙහි විශ්වාසය ඇතිවෙනවා.

Read More

විලාසිතාව සහ ඔබ

සමහරු ප‍්‍රසිද්ධිය වෙනුවෙන් යම් යම් දේවල් කරනවා. තවත් සමහරු තම තමන් කරන දේවල් නිසා ප‍්‍රසිද්ධ වෙනවා. ඔන්න ඔය කාරණා දෙකට ම ‘විලාසිතා’ කියන සමාජයීය අංගය පොදුයි. එ් කියන්නේ ඇතැම් පිරිස් ප‍්‍රසිද්ධිය පිණිස නොයෙකුත් විලාසිතා සිදු කරද්දී තවත් පිරිස් තමන් කරන විලාසිතාවන් නිසා ම ප‍්‍රසිද්ධ වෙනවා.

Read More

හැමදා ම මම මේවම ද කරන්න ඕන..?

‘උයනවා-උයනවා, හෝදනවා-හෝදනවා, අස් කරනවා-අස් කරනවා…. මොන වදයක් ද මේක? මේවගෙ ඉවරයක් නැද්ද?’ කියලා ගෙදර දොර වැඩ කටයුතු කරද්දි ඔබටත් හිතිල ඇති.
බලන්න. අඬාගෙන මව් කුසින් එළියට මනුස්සයෙක් විදිහට එන හැම කෙනෙකුගේ ම ජීවිතයේ රටාවක් තියෙනවා.

Read More

ලොව මැවූ දෙවියන් හමුවෙයි

‘‘පින්වත් මහණෙනි, ඉතාමත් දීර්ඝ කාලයක් ගියාට පසු, යම් කලෙක මේ ලෝකය විනාශ වෙනවා නම් එබඳු කාලයක් එනවා. ලෝකය විනාශ වෙද්දී බොහෝ සෙයින් ම සත්වයන් ආභස්සර ලෝකයේ උපදිනවා. ඔවුන් එහි මනෝමය ශරීර ඇතිව, ප‍්‍රීතිය අනුභව කරමින්, තමාගේ ශරීරයේ ආලෝකය විහිදුවමින්, සොඳුරු ලෙස සිටිමින් දීර්ඝ කාලයක් ගත කරනවා”

Read More

දුප්පත්කමේ විෂම චක‍්‍රය ද?

ස්ටීවන් අවුරුදු 15 වයස තරම් වෙද්දී කොළඹට පැමිණියේ රක්ෂාවක් සොයා ගැනීමට ය. පිටකොටුවේ සිල්ලර කඩ කිහිපයක ම ගෝලකමට සිටි ඔහු පසු ව නාට්ටාමි කෙනෙකු ලෙස බඩු එහා මෙහා ගෙනියන කරත්තයක් තල්ලූ කරන්නට විය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up