දිනුවත් – පැරදුනත් ජය පැන් බොමු!
ජයග‍්‍රාහකයෙකු බිහි වන්නේ පරාජිතයෙකු බිහි කරමිනි. පරාජිතයෙක් නැති ජයග‍්‍රහණයක් ලෝකයේ නැත. එ් ලෝක ස්වභාවය හමුවේ දිනුමට ද පැරදුමට ද ඇත්තේ එක ම ඉඩකි. එසේ තිබිය දී අප ජය පැරදුම හමුවේ කම්පා විය යුතු ද? අද ජයග‍්‍රාහකයා හෙට පරාජිතයා වනු ඇත. එවිට අද ඔල්වරසන් දෙන්නාට හෙට සිදු වන්නේ කුමක් ද?
Read More
Recent Comments