Author: Mahamegha

දරුවන්ගේ බුද්ධි වර්ධනයට වැලි කෙළියත් ඉතා වැදගත්

අතීතයේ කුඩා දරුවන් සිදු කළ වැලි බත් ඉවීම, කෝම්පිට්ටු හැදීම වැනි ක‍්‍රීඩාවලින් මොළයේ ව්‍යුහය තුළ වූ කලාප කිහිපයක් පෝෂණය වීමට අවශ්‍ය කරුණු ගැබ්වී තිබුණා. එ් වගේ ම අතීතයේ දරුවන්ට ජලය, මඩ ආදිය අතපත ගෑමටත් යම් හැකියාවක් තිබුණත් අද එ් තත්ත්වය දකින්න නැහැ.

Read More

ලොව අග‍්‍රතම ශාස්තෘවරයාණෝ

චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ ලෝසතුන්ගේ අවබෝධය පිණිස අසන්නාගේ බුද්ධියට ගෝචර වන අයුරින් ධර්මය දේශනා කරන සේක. සසර ගමනක පැටලී සතර අපා බියෙන් පීඩා විඳිමින් සිටි ලෝක සත්වයාට ඉන් මිදීමට ඇති එක ම මග දසබලධාරී තථාගතයන් වහන්සේ පිහිට කර ගැනීම ම විනා වෙන ක‍්‍රමයකින් නො වේ.

Read More

සිල් රැකීම කෙසේ කළ හැකි ද..?

සිත පිරිසිදු කරන සීලයක් දරාගෙන සිත අපිරිසිදු කරන වටපිටාවක ජීවත් වෙන්නට අපි කෙතරම් බලවත් වෙන්න ඕන ද? ගොඩක් අය සීලය අත් හරින්නේ මෙන්න මේ බාහිර ලෝකයේ අනුග‍්‍රහය නැතිකම නිසායි. බාහිර ලෝකයේ රැුල්ලට ම අහු වෙලා එ් ”පෙරළුණු පිට හොඳයි” කියල ජීවත් වෙන නිසා ම නැවත නැවත දුක් විඳිමින් සංසාරේ ම යි අපට යන්න වෙන්නෙ.

Read More

ආදීනවයන් දැක කාමයේ යදම් සිඳලමු

ශ‍්‍රාවකයා බහුල වශයෙන් කාමයේ ආදීනව දැක්කොත්, බහුල වශයෙන් කාමයෙන් තොර ජීවිතයක අනුසස් දැක්කොත්, ඔහුට කාමයන් ඇසුරු කරන්නට ඇති කැමැත්ත, රාගය, ඇලීම ටික ටික නිරුද්ධ වෙනවා. අන්න එ් සිත කුසල් අරමුණක සමාධිමත් වෙනවා. අන්න එ් සිත බලවත් වෙලා කාමයන්ගෙන් නික්මයාමේ භාග්‍යය යම් කලෙක උදා වෙනවා.

Read More

බෞද්ධ බලය ගොඩනගමු

සියලූ බෞද්ධයන්ට උතුම් නායකයා වූ සම්බුදුරජාණන් වහන්සේගේ එ්කීය බුද්ධ රාජ්‍යය පටු බල තණ්හාවන් තුළින් අනතුරේ නො හෙළන්නට සියලූ බෞද්ධයන් වග බලා ගත යුතු ය.

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up