Author: Mahamegha

මුදිතා භාවනාව පුරුදු කරමු

අන් අය තුළ ගුණධර්ම දියුණු වන විටත් අපි එ් කෙරෙහි සතුටු වෙන්න ඕනෑ. එ් කියන්නේ තව කෙනෙක් හොඳින් දන් පැන් පූජා කරද්දී, හොඳ දහම් දැනුමක් ඇතිකර ගනිද්දී අපි හදවතින් ම එයට ආශීර්වාද කරන්න ඕනෑ. තව කෙනෙක් මිහිරි හඬින් තෙරුවන් ගුණ කවි කියනවා නම්, ලස්සනට ධර්මය දේශනා කරනවා නම් එ් ගැන සතුටු වෙන්න ඕනෑ. එ් හැම විට ම අප තුළ මුදිතාව දියුණු වෙනවා.

Read More

රැකගත යුතු සම්පතකි සීලය

සීලය තමාට සම්පතක් වෙන්නේ කොහොම ද? සිල් පද ආරක්ෂා කිරීමෙන් සිතට ලැබෙන රැකවරණය ම ඔහු ලබන සම්පතක්. භාග්‍යවතුන් වහන්සේ පැනවූ සිල් පද රකින උපාසක ශ‍්‍රාවකයා සිල්වත් කෙනෙක්. අන්න එ් සීලයේ ඔබ හික්මෙනවා නම් එයින් වඩාත් සතුටක් ඇති කර ගන්න ම යි ඕන.

Read More

බුද්ධගයාව එකලූ කළ සොඳුරු පහන් එළිය කිමද මෙතරම් හනික නිව්නේ

එක් දිනක් පන්සලක පැවිදි වූ යොවුන් හිමි නමක් මා සොයා පොල්ගහවෙල මහමෙව්නාව අසපුවට පැමිණියේය. ඒ සුමංගල නමින්. මගේ සිසු දරුවෙකු ලෙස පැවිදි වෙන්නට හේ බොහෝ ආසා කළේය. යළි මා ළඟ පැවිදි වන විට සුමංගල හිමිට කුසලචිත්ත යන නම මම ලබා දුනිමි....

Read More

Recent Videos

Loading...

Newsletter Sign Up